මන්ත්‍රීවරුන්ගේ

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    මන්ත්‍රීවරුන්ගේ

    පිල්මාරු කරන මන්ත්‍රීවරුන්ගේ තනතුරු අහෝසියි

    දේශපාලන පිල්මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී තනතුර අහෝසි කිරීමට අදාළ නව නීති සම්පාදනය කිරීමට ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දුකර තිබේ.

    ආණ්ඩුවට උපදෙස් ලබාදීම සඳහා පත්කළ එකොළොස් දෙනෙකුගෙන් සමන්විත ජාතික විධායක සභාවට ජනාධිපති, අගමැති ඇතුළු පක්ෂ නායකයන් නව දෙනෙක්ද ඇතුළත් වෙති


    Ada.lk

    :):):):):):):):):)
     
    • Like
    Reactions: SHANUXLK