මන්ත්රීවරුන්ගේ
පිල්මාරු කරන මන්ත්රීවරුන්ගේ තනතුරු අහෝසියි
දේශපාලන පිල්මාරු කරන මන්ත්රීවරුන්ගේ මන්ත්රී තනතුර අහෝසි කිරීමට අදාළ නව නීති සම්පාදනය කිරීමට ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දුකර තිබේ.
ආණ්ඩුවට උපදෙස් ලබාදීම සඳහා පත්කළ එකොළොස් දෙනෙකුගෙන් සමන්විත ජාතික විධායක සභාවට ජනාධිපති, අගමැති ඇතුළු පක්ෂ නායකයන් නව දෙනෙක්ද ඇතුළත් වෙති
Ada.lk