මන්ත්රීවරු ගැනිම සහ ඒම
ගන්න එකයි කළකිරිලා එන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතා විශාල පිරිසක් කලකිරිලා එන්න හදනකොට ඔවුන්ට මරණ තර්ජනය කර නවත්වාගත්තා. මේ එන අය හටන පටන්න ගත්තේ මහින්දම තමයි
තිස්ස කොලුවාට බිලියන 2යි ලු ගම්පලයාට බිලියන 8 අනේ මෙවා කාගේ සල්ලීද? විපක්ශයට හැකියාවක් නැහැ මෙච්චර මුදලක් එක් පුද්ගලයෙකුට දෙන්න. මෙන්න මෙකයි අද අපෙ රටේ දෙශපාලනයේ හැටි....අවසනයේ රට ගැන අපි ගැන හිතන්නෙ කෙනෙක් නැහැ ඔක්කොම තමන් ගැන හිතලා මුදලට ඔනැම ප්රතිපත්තියක් පවා දෙනවා
අපිට කල හැක්කේ කුමක්ද? අපිට කරන්න පුලුවන් එක දෙයයි එනම් මේ පවතින පොදු හතුරාව පරාදය කරලා මිලග මහ මැතිවරණයෙදි අර පැනපු එකෙක්ටවත් ජන්දය නොදි සිටිමයි. ප්රතිපත්ති ගරුක රටට වැඩක් කරන සැබැ ජනහිතකාමින් ව අලුතෙන් පත්කරගමු. අපෙ රටේ ඉන්නවා මේ රට කරවන මහ මොළවල් එ අය සොයාගමු නිසි තැන දෙමු.

Last edited: