මන්ත්‍රීවරු ගැනිම සහ ඒම

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මන්ත්‍රීවරු ගැනිම සහ ඒම

    10846316_747539418628067_1895835845176578200_n.jpg

    ගන්න එකයි කළකිරිලා එන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතා විශාල පිරිසක් කලකිරිලා එන්න හදනකොට ඔවුන්ට මරණ තර්ජනය කර නවත්වාගත්තා. මේ එන අය හටන පටන්න ගත්තේ මහින්දම තමයි

    තිස්ස කොලුවාට බිලියන 2යි ලු ගම්පලයාට බිලියන 8 අනේ මෙවා කාගේ සල්ලීද? විපක්ශයට හැකියාවක් නැහැ මෙච්චර මුදලක් එක් පුද්ගලයෙකුට දෙන්න. මෙන්න මෙකයි අද අපෙ රටේ දෙශපාලනයේ හැටි....අවසනයේ රට ගැන අපි ගැන හිතන්නෙ කෙනෙක් නැහැ ඔක්කොම තමන් ගැන හිතලා මුදලට ඔනැම ප්‍රතිපත්තියක් පවා දෙනවා

    අපිට කල හැක්කේ කුමක්ද? අපිට කරන්න පුලුවන් එක දෙයයි එනම් මේ පවතින පොදු හතුරාව පරාදය කරලා මිලග මහ මැතිවරණයෙදි අර පැනපු එකෙක්ටවත් ජන්දය නොදි සිටිමයි. ප්‍රතිපත්ති ගරුක රටට වැඩක් කරන සැබැ ජනහිතකාමින් ව අලුතෙන් පත්කරගමු. අපෙ රටේ ඉන්නවා මේ රට කරවන මහ මොළවල් එ අය සොයාගමු නිසි තැන දෙමු.
     
    Last edited:
    පොදු අපේක්ෂක මයිත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන මන්ත්‍රීවරු හැකි තරම් මුදල් ගෙවා මරා දෙසට නම්මා ගන්නා ලෙසත්, එසේ මුදලට යට නොවන උදවියට 'ඉවරයක් කර දමනා' ලෙසටත් ආණ්ඩුවේ ඉහලම තැන් වලින් නියෝග නිකුත් වී ඇත. මේ සම්බන්ධව අද දිනයේ දේශපාලන සහ මාධ්‍යය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇතිවිය. විපක්ෂ මන්ත්‍රීවරු රැස්වී ගත යුතු ක්‍රියාමාර්ග ගැන කතාබහ කරමින් පවතී.

    පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පොදු අපේක්ෂකයාට සහය දක්වන නායකයන්ගේ ජිවිත ඇත්තේ දැඩි අනතුරේය.

    විශේෂයෙන්ම උතුරේ රැස්වීම් ඇමතීමට යාමේදී මයිත්‍රීපාල සිරිසේන මහතා දැඩිලෙස ආරක්ෂාව පිලිබදව සැලකිලිමත් විය යුතු බව සදහන්ව තිබණි.
     
    10f64b323a6f137a01abfab4c8333f19.jpg
     
    තර්ජන තියෙන්න පුලුවන් නමුත් මෙවෙලාවේ බිය වැදිම් විතරයි කරන්න පුලුවන් මැරුවොත් නම් අන්ඩුව පැරදිනවා මිනිස්සුන්ට නැවත්ත් අර කලින් කරපු දෙවල් සිහියට එනවා

    මතක තියාගන්න මෙක තමයි නියම වෙලාව ඔහුට විරුද්ධව හඩක් නැගන්න එක තමයි චම්පික , හිරුනිකාලා, මෛත්‍රීලා කරේ අනික් අයටත් තවමත් අවස්තාව තියෙනවා එහෙම නැතිනම් ඇතුලේ ඉදලා ඔහුව ගෙදරයනව විදිහට කටයුතු කරන්න