මන්ත්‍රී ආසන ගණන 238ක් දක්වා ඉහලට

dddeepal

Active member
  • Aug 27, 2009
    580
    148
    43
    මන්ත්‍රී ආසන ගණන 238ක් දක්වා ඉහලට

    පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන ගණන 238ක් දක්වා ඉහල දැමීමට
    ජාතික විධායක සභාවේදී එකඟතාව ඇති වූ බව කැබිනට් තොරතුරු
    දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අද (23) සඳහන් කලා.

    වර්ථමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන ගණන 225ක්.

    තොරතුරු දැන ගැනීමේ පනත ද හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන
    ඒමට අනුමැතිය හිමි වූ බවයි සඳහන් වුණේ.


    කොහොමද ටොයියන්ගේ මන්ත්‍රී අඩුකිරිල්ල :lol::lol::lol:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,591
    113
    ane yako kottasha kremeta chanda tiyannanam asana gana wadi kerane wenawa. poddak dewal hoyala balapan ko
     

    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    එහෙම කිව්වයැ කලින් :lol::lol:

    Dinesh Gunawardana committe recommendations walata tamai thibbe machan. Ewa implement karana eka ne karanne. Anika ubalage appachchi gahapu gahillata 100,000 parliament ekata elect karath therenne wath naha.
     

    ChampB

    Member
    Apr 12, 2015
    137
    19
    0
    Kandy
    වැඩි වැඩියෙන් ගොන්පාට් බලාගන්න ලැබේවායි කියා ප්‍රර්ථනා කරනවා......
    :P:P:P:P
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    එහෙම කිව්වයැ කලින් :lol::lol:

    මචන් දන්නේ නැත්නම් ශේප් එකේ කටවහන් ඉදපන්.මිශ්‍ර ක්‍රමයට යද්දී කොහොමත් මන්ත්‍රී ගාන වැඩි වෙනවා :D:D කියන්න දෙයක් නෑ.හොයලා බලපන් :P:P
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    11017526_996155650402590_1182183431330439246_n.jpg