මන්ත්‍රී උද්දිකගේ වාහනය ට වෙඩි ප්‍රහාරයක්

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    නරි නාටක. දෙක වසරේ එකෙක්ද වැඩි තියලා තියෙන්න මූට. ඔච්චරටම head shot එක ගන්න බැරි උනේ ඇයි??? :lol:
     
    • Like
    Reactions: BadAlucard

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    පොහොට්ටු කැරියා අවදානේ ගන්න කරපු වැඩක් ඔච්චර ඌ එනකම් ඉදල මරන්න නම් එක වෙඩිල්ලක් ද තියෙන්නේ. වාහනෙන් බැහැලා ගේට්ටුව අරින්න ගියාම වාහනේට ලු වෙඩි තියලා තියෙන්නේ.

    පකයා මාර නළුවා හැබැයි අවදානෙන් ගන්න. මැරෙන්න කරා නම් වෙඩි 100ක්‌ විතර පත්තු කරන්න එපයා. මුම කරගත්ත වැඩක්