මන්ත්‍රී ජගත් විතානගේ ගේ පුත්‍රයා අත්අඩංගුවට

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Ado Raththarange duwagen gattu ekaklu. 😂😂

    image_a6889227c7.gif
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,576
    3,149
    113
    රොහිත අබේගුණවර්ධන සතුව තිබූ ජීප් රථය විකුණනකොට ඔහු මිලදීගෙන තිබුනා වසරකට පමණ ඉහතදී. රොහිතගේ බෑනා පාවිච්චි කරපු එක . ඒ ජීප් රථය සම්බන්ධව තමයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ
    Ehenm rohithayave wadak wenta..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    වාහනය ලෑන්ඩ් කුරුෂර් එකක් නම්බර් එක KX
    මට තින පස්නේ මේවට KX නම්බර් එනවද
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,044
    8,301
    113
    Chilaw
    වාහනය ලෑන්ඩ් කුරුෂර් එකක් නම්බර් එක KX
    මට තින පස්නේ මේවට KX නම්බර් එනවද
    70 Series neda, K numbers awane.
    P numbers awe mekema double cab tikata neda
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    අඳුරන්නෙ නැති මිනිස්සු ගෙවල් වල් ඇවිත් පාක් කරල යන වාහන දිරනවට පාවිච්චි කරන එක වැරදිද මං අහන්නෙ. නැද්ද @nppcheguevara

    මේ ජෙප්පො නං 😞


    (නිවුස් එක තාම ඇහුවෙ නෑ)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Box Prado එකක් නේ ඔක අවුලක් වෙන්නෙ නැති වෙයි. ඔක්ශන් වලින් ගන්න චැසියට බොඩි එක තියන්න පුලුවන් එකම වාහනෙ ඔක විතරයි. ලංකාවේ තියෙන බොක්ස් ප්‍රාඩෝ ඔක්කොම ඔහොම ඒවා. එහෙනම් ඉතින් ඔක්ශන් දාන එවත් තහනම් කරන්න වෙනවා.