මන්ත්‍රී දුරය අහිමි වෙයිද ?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඕකෙදි counter argument එකක් ගෙන්න පුලුවන් , Unp එකට චන්දේ දීපු මිනිස්සුන්ගේ පරමාද්පත්‍ය අයිතිය උල්ලංඝනය වෙනවා කියලා. පොඩි අවුලක් තියන තැනක් මේක ව්‍යවස්ථාවේ
    අද තීන්දුවට මේ point එක සලකලා බලලා තියනවා