මන්ත්‍රී වාහන තහනමත් රිවර්ස්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට යලිත් වාහන බලපත‍්‍ර.. අත්පොලසන් ජයඝෝෂා මැද යෝජනාව සම්මතයි…​

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා දීමට නැවත කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.


    ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදීය.


    තමන් ඇතුළු මන්ත‍්‍රීවරුනට වාහනයක් නොමැතිකම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අදහස් පළ කිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ආර්ථික අර්බුදයක් ඇති මොහොතක තමන්ට වාහන අවශ්‍ය නැතැයි මන්ත්‍රීවරුන් පැවසීම නිසා වාහන ලබා දීමට පියවරක් නොගත් බවයි.


    වාහන අවශ්‍ය නැතැයි පවසන මන්ත්‍රීවරුන් අත් ඔසවන ලෙස අග්‍රාමාත්‍යවරයා පැවසූ අවස්ථාවේ කිසිවෙකු ඒ සඳහා අත් ඔසවා නැත.


    වාහන අවශ්‍ය යැයි කියන මන්ත්‍රීවරුන් අත් ඔසවන්න පැවසූ විට සියලු දෙනාම අත් ඔසවා ඊට කැමැත්ත පළ කර තිබේ.


    ඒ අනුව ඉදිරියේ දී නැවත වතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා පවසා ඇති අතර ඔහුගේ මෙම ප්‍රකාශයට සියලු මන්ත්‍රීවරුන් අත්පොළසන් දී සතුට පළ කර ඇත.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    රාජකාරී වැඩ වලට පෞද්ගලික පෝන් එක පාවිච්චි කරන් නෑලු. රජය ගාණේ පෝන් එකකුත් අරන් බිලත් රජයට දාන්න තමයි හදන්නේ 😂 අපිත් ජොබ් කරනව. private sector වෙලත් අපිත් official දේවල් වලට අපේ පෝන් use කරනව. අපි බිල් එක හිගාකන්න යන්නේ නෑ.

    ඇත්තටම රජයේ සේවකයෝ කියන්නේ කාලකණ්ණි. බහුතරයක් ඒමයි. උන් මේ විදියට රෙන්නෙත් ඔපිස් එකට ඇවිත් වෙන්ප ඇති ගෙදර බොක වල පිරෙයි කියල.

    රජයේ සල්ලි කියන්නේ මහජනයගේ සල්ලි. මුන් හැමදේම රජය ගාණේ කරගන්න හදන්නේ. අනේ මුන් නම්.

    Oi Oi :rofl:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    Seth Meyers Lol GIF by Late Night with Seth Meyers
     
    • Haha
    Reactions: sakuntha1996

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    හැබැයි ඉතින් විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙනුත් ඔහොම දේකට අත උස්සයි කියල හිතන්න පුළුවන් JVP මන්ත්‍රීවරු විතරයි.

    මහින්ද ලොක්කට බැරිද දන්නෑ ඔන්ලයින් හරි ජනමත විචාරණයක් තියල මිනිස්සු හාල් මිල අඩුකරන්න ඕනද වගේ දේවල්වලට අත උස්සයිද කියල බලන්න ක්‍රමයක් හදන්න :lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුං දැන් මැදමුලන බයියොන්ගෙන්ම ගුටි කනවා ගමට ගියොත්.

    මිනිස්සුගේ පඩි කපලා , බදු වැඩි කරලා උන් පිරිමැහුවාට.

    ඔකුන් ඔකුන්ගෙන් පඩි වලින් වරප්‍රසාද වලින් අඩු කරගන්නවා ද 🤔
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    Sha kochra hodada lc300 ehema genna baruwa hitiye matat. Dan tattatge margen ekak gennaganna puluwn. Ubalata kohenda mewa duk wewi idapalla higanno tika
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    @erozan මෙන්න මූ කියන එක තේරුන් කරල දීපන්කො. උබේ පුක විකුණලද ඕව ගන්නෙ ඩොලර් හොයන්නෙ කියල දැනගත්ත නන් ඇති.
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    394
    576
    93
    මන්ත්‍රීලට විතරක් පමිට් දෙන්නෙ කොහොමද? ඩොක්ටස් ල ඇතුලු රජයේ නිලදාරීන්ටත් පමිට් එකට වාහන ගන්න දෙන්න වෙයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මන්ත්‍රීලට විතරක් පමිට් දෙන්නෙ කොහොමද? ඩොක්ටස් ල ඇතුලු රජයේ නිලදාරීන්ටත් පමිට් එකට වාහන ගන්න දෙන්න වෙයි.
    අනිවා.. ඕක එලියට ආපු ගමන් හෙන වලියක් යනවා... මිනිස්සු මල අතේ තියන් ඉන්නේ.. ගූ ගහන කාලේ බොහොම ලගයි
     
    • Haha
    Reactions: Cypress and shenat