මන්ත්‍රී වාහන තහනමත් රිවර්ස්

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    මන්ත්‍රීලට විතරක් පමිට් දෙන්නෙ කොහොමද? ඩොක්ටස් ල ඇතුලු රජයේ නිලදාරීන්ටත් පමිට් එකට වාහන ගන්න දෙන්න වෙයි.
    Ehema rajaye thoragaththu kotas walata witharak permit denne kohomada. 😂
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,921
    113
    හැබැයි ඉතින් විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙනුත් ඔහොම දේකට අත උස්සයි කියල හිතන්න පුළුවන් JVP මන්ත්‍රීවරු විතරයි.

    මහින්ද ලොක්කට බැරිද දන්නෑ ඔන්ලයින් හරි ජනමත විචාරණයක් තියල මිනිස්සු හාල් මිල අඩුකරන්න ඕනද වගේ දේවල්වලට අත උස්සයිද කියල බලන්න ක්‍රමයක් හදන්න :lol:
    Oracle database එක එහෙම හදනකං උඹලට ඉවසං ඉන්න බැරි හැටියක් අම්මපා!!

    ඒක හැදුවම බලපංකො.. ඕවට අත උස්සන system එකක් හදල, පරණ system change කරලා, උස්සපු අත සුදු වෑන් එකක යන size එකට වැඩ සිද්ධ උනාම උඹලට ඇඬෙයි.. 🥴