මන්ත්‍රී වාහන

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මන්ත්‍රී වාහන: "සදාචාරය ගැන කතා කරන්නේ නැහැ"

    තීරු බදු රහිත වාහන බලපත්‍ර භාවිත කරමින් ගෙන්වන ලද මෝටර් රථ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අලෙවි කරනු ලබන්නේ නඩත්තුවට ප්‍රමාණවත් මුදල් නොමැතිකමින් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.
    ඔහු ඒ බව සඳහන් කළේ අද (නොවැ 22) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
    මහජනතාවට පටි තද කර ගැනීමට සිදු වී ඇති වාතාවරණයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ට ලැබෙන තීරුබදු රහිත වාහන රුපියල් ලක්ෂ හාරසීය පනහක් වැනි ඉහළ මිලකට අලෙවි කිරීම තුළින් රජයට අහිමි වන බදු මුදල් සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මේ කරුණු සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, ව්‍යාපාරවල නිරත නොවන දේශපාලනයේ පමණක් නිරතවන මහජන නියෝජිතයෙක් නම් ඔවුන්ට එම සහනය ලබා දිය යුතු බව පැවසීය.
    තීරු බදු රහිත මෝටර් රථය අලෙවිකොට ලැබෙන මුදල් වියදම සඳහා තබා ගනිමින් කුඩා මෝටර් රථ මිළදී ගැනීමට ඇතැම් මන්ත්‍රීවරුන් පෙලඹෙන බව ද පෙන්වා දුන් ඔහු, "ඉතින් මම එහි පවතින සදාචාර සම්පන්නබව පිළිබඳ කතා කරන්නේ නැහැ," යැයි පැවසීය.

    ඉන්දන, ටෙලිෆෝන්, පෞද්ගලික කාර්යමණ්ඩල ආදී එකී මෙකී නොකී සියලුම වරප්‍රසාද වලට අමතරව අවුරුදු පහකට පස්සෙ මැරෙනකන් විශ්‍රාම වැටුපක් ලැබෙන අය ගැන මේ කියන කතාව කොච්චර දුරට සාධාරණද?

    අපේ බදු සල්ලි මීට වැඩිය වටිනා දෙකට යොදවන්න කියල අපේ පළාතෙ අපිව නියෝජනය කරන්න පාර්ලිමේන්තු ඇරපු මන්ත්‍රීගෙන් ඉල්ලීමක් කරන්න බැරිද?

    ප. ලි. මෙය මේ ආණ්ඩුව විසින් පමණක් කරන ලද්දක් නොවන බව හැමෝටම මතක ඇතැයි සිතමි.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    අපේ බදු සල්ලි මීට වැඩිය වටිනා දෙකට යොදවන්න කියල අපේ පළාතෙ අපිව නියෝජනය කරන්න පාර්ලිමේන්තු ඇරපු මන්ත්‍රීගෙන් ඉල්ලීමක් කරන්න බැරිද?
    :lol:
    umbe wayasa keeyada podi eko:rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    :lol:
    umbe wayasa keeyada podi eko:rofl:

    හිනා වෙන්න එපා ලොක්කා... :) අඩු ගානෙ ඕකුන් මොකද්ද කියන්නෙ කියලවත් බලාගන්න බැරිය. නැත්නම් කියයි අපි කිවුවෙවත් නෑනෙ කියල. :dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    eelanga para chande daddi oya wage ewun halapalla :)
    api nil kola bedila maragattata wedak naha okun depatten awith kela wenawa...
    api ehema ewun wa nil kola walin halanna gaththoth unta bayak kiyala deyak enawa
     
    • Like
    Reactions: malakadss

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    meka kohomada :P

    MPs allowances to double soon

    The Government was mulling an increase the office rent allowance up to Rs. 100, 000 per month each on offices maintained by 225 Members of Parliament. The allowance for attending Parliament, which was now Rs. 500 would also be increased to Rs.2,500 for days of their attendance to Parliament meetings. The new move has been introduced, instead of the earlier move to pay Rs.75, 000 as office rent allowance and Rs.5,000 attendance allowance for committee meetings. The new move is due to be presented in Parliament soon by the Ministry of Parliament Affairs, it is learnt. The relevant Cabinet Memorandum had been signed by the minister on Friday according to the sources. Accordingly a Parliamentarian is entitled for a total allowance Rs 20,000 per month on eight day’s attendance in Parliament meetings. It is also learned that steps were being taken to increase insurance coverage offered to an MP and already negotiations have begun with an Australian Insurance Company. When inquired about the decision to increase the MP’s allowances, Parliamentary Affairs Minister Gayantha Karunathilaka said the matter was now being considered and a decision would be taken next week about presenting it to the Cabinet.(Dayaseeli Liyanage) -

    http://www.dailymirror.lk/article/MPs-allowances-to-double-soon-119830.html#sthash.M8PgVaO7.dpuf
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අපේ බදු සල්ලි මීට වැඩිය වටිනා දෙකට යොදවන්න කියල අපේ පළාතෙ අපිව නියෝජනය කරන්න පාර්ලිමේන්තු ඇරපු මන්ත්‍රීගෙන් ඉල්ලීමක් කරන්න බැරිද?

    ඉස්සෙල්ලා බලහං ඕකා හොයාගන්න ඉන්නවද කියලා...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඉවරයි බන්. මනුස්සයෙක්ගේ ලෑජ්ජාව කියන දේ නෑති වුනාට පස්සේ තවදුරටත් මනුස්සයෙක් වෙන්නේ නෑ. ලන්කාවේ පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට වෙලා තියෙන්නේ ඒක. උන්ට ලෑජ්ජාවක් නෑ. අර රන්ජාගේ ෆිල්ම් එහෙක තියෙනව වගේ " ලෑජ්ජා නහරෙ කපල තියෙන්නේ". ඉතින් ඕනේ ජරා වෑඩක් සාදාරණිකරනය කරනව. මහින්දගේ කාලේ මිනිස්සු ලෑජ්ජා නෑති වෑඩ කියල කියපු දේවල් ඊටත් වෑඩි වේගයකින් මුන් කරනව. එකෙක් කියනව හොද වාහන නෑතිව යන්න බෑ ඈට ඈද වෙනව කියල. තව එකෙක් කියනව සල්ලි නෑ ඒ හින්දා විකුනල පොඩි එකක් ගන්නව කියල. පොඩි එකක යන එකෙක් පෙන්නපන්කො. කෙටියෙන් කිව්වොත් විප්ලවවාදි සමජවාදි කට්ටිය යන්නේත් කෑබ් වල. අඩුමගානේ පලත්සබා වලවත් නෑ මරුටියක යන එවුන්. මුන් මිනිස්සුන්ට අරිනව අරින එකා ආයේ ඉතින් කෙලින් වෙන්න බෑරි වෙන්න
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර

    :yes::yes:
    minissu kohoma hithagena politics walata avath aniva antimata oya rellata yanava.. :( untath lejja naha chande dena untath lejja naha