මන්ත්‍රී වැටුප ගන්නැති මාලිමා මන්ත්‍රීවරු

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,461
    1
    62,192
    113
    Mother Earth
    මුන් කන්නෙ බොන්නෙ ගෙවල් කුළී ගෙවන්නෙ කොහොමද මන්දා :rolleyes:
    ඇයි ඔය මිනිස්සු දෙනවා කියන්නේ. ප්‍රයෝගික නැති හිටගෙන බොරු කියන මානසික ලෙඩ තියෙන උන් ඉන්න පක්ෂයක් තමයි JVP කියන්නේ.🤷‍♂️
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,032
    18,950
    113
    මේ මන්ත්‍රී තුමාට තියන අධ්‍යාපන සුදුසු කම් දන්නා කෙනෙක් ඉන්නවද?

    @shenat @Tricle_Buwa @helplesser
    යකෝ මම ජෙප්පෙක් නෙමේ මාව ටැග් කලාට මම දන්නෙ නෑ ඔහොම එකෙක් ව
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    මම නම් දන්නේ නෑ

    යකෝ මම ජෙප්පෙක් නෙමේ මාව ටැග් කලාට මම දන්නෙ නෑ ඔහොම එකෙක් ව
    හරිබන් එල මම ඇත්තටම දැන ගන්න ඇහුවේ. හොයලා බලන්නම්..:yes:
     
    • Love
    Reactions: Tricle_Buwa

    Similar threads