මන්ත්‍රී විශ්‍රාම වැටුප රුපියල් 15,000කින් වැ&

taxacco83

Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    මන්ත්‍රී විශ්‍රාම වැටුප රුපියල් 15,000කින් වැ&

    සියලුම විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප රුපියල් 15,000ක දීමනාවක් ඔස්සේ වැඩි කිරීමට අනුමැතිය ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තාවේ.

    ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

    1977 අංක 1 දරන පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත අනුව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමිවන්නේ දැනට සේවය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වැටුපෙන් තුනෙන් එකක් හෝ තුනෙන් දෙකක් සහ ජීවන වියදම් දීමනාව පමණි.

    විශ්‍රාම වැටුපට රුපියල් 10,000ක දීමනාවක් මෙයට පෙර එකතු කෙරුණු අතර ඒ අනුව දැනට විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ මාසික විශ්‍රාම වැටුප 35,100 කි.. යෝජනා කර තිබෙන රුපියල් 15,000 දීමනාවට කැබිනට් අනුමැතිය ලැබුණොත් විශ්‍රාමික මන්තීවරුන්ගේ විශ්‍රාම වැටුප රුපියල් 50,120 දක්වා වැඩිවනු ඇත.

    http://nethgossip.lk/article/33917
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    Madi ne ban 50000

    mun aurudu 5 witharak parliament idala marenakamma vishrama watup gannawa.

    samanya rajya sewakayek aurudu 30 - 35 wada karanna ona wishrama watup ganna

    harinam muntath aurudu 60 passe thama wishrama watup denna ona