මන්ත්‍ර_ශාස්ත්‍ර

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මන්ත්‍ර_ශාස්ත්‍ර

    අත්දුටු මන්ත්‍ර ශාස්ත්‍ර

    021306594_566069841.jpg


    බාලගිරි දෝෂයට.

    මන්ත්‍රය ‍:- ඕං හරිං හරිං හං හං එට් එට් ඒ කා හා
    ක්‍රමය :- අබ මිටක් ගෙන ඉහත මන්ත්‍රය 108 පාරක් මතුරා දරුවා සිටින කාමරයට ඉසින්න.

    පිල්ලි ආපසු යැවීමට.

    මන්ත්‍රය :- ගුරැක්කු තත්තු ජේසු ලාතු ජේතු කාරි ආකෝ ලාඩා බ්‍රාලා බ්‍රාලා බ්‍රාලක් දේහේ තුර්ලා සේලලුම පිල්ලි සෙල්ලුම්.
    ක්‍රමය :- කිකිලි බිජු තුනකට මෙම මන්ත්‍රය 21 වරක් මතුරා දහ අට පිල්ලියට කපනු. කොපමණ බලසම්පන්න පිල්ලියක් වුව ආපිට හැරී දුවනු ඇත.

    නාගයින්ගෙන් ආරක්ෂා වීමට.

    මන්ත්‍රය :- ආසිකාරේ නාසිකාරේ නෛ නාසිකාරේ නයි දරන උසි උසී.
    ක්‍රමය :-වැලි ටිකක් හෝ ගල් කැබලි ටිකක් තම අතට ගෙන මෙම මන්ත්‍රයෙන් තුන්වරක් මතුරා විසිකරන්න. නයා නොපෙනී දුවනු ඇත.

    සතුරන්ගෙන් ආරක්ෂාවීමට.

    මන්ත්‍රය:- ඕං නමෝ ක: ක: කි: කි:කු: කු: ශ්‍රී ය:
    ක්‍රමය :-මෙම මන්ත්‍රය තල්කොළ කෑල්ලක ලියා දෝෂ නොමැති වෙලාවක 108 වරක් මතුරා ඉනේ තබා ගැනීමෙන් සතුරු කරදර වලින් ආරක්ෂාවී සිටිය හැක.

    >
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    oya newapaper wala tiyana eka eka gurukan ,මන්ත්‍ර ශාස්ත්‍ර karana aya gana tiyana advertisment true da ???
     

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    කරලා බලල හරි ගියොත් මටත් කියපන් :P

    උඔ මේවා Try කරල බලල නෙමෙයිද දැම්මේ :rolleyes: :rolleyes: මේවා කොරල වෙන සින් එකක් වෙයිද මන්දා :P :P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම හිතුවා ඨාකුරයට ගේමට තව පොරක් සාස්තර කියන්න පටන් අරන් කියලා :lol: