මන්ත්ර_ශාස්ත්ර
බාලගිරි දෝෂයට.
මන්ත්රය :- ඕං හරිං හරිං හං හං එට් එට් ඒ කා හා
ක්රමය :- අබ මිටක් ගෙන ඉහත මන්ත්රය 108 පාරක් මතුරා දරුවා සිටින කාමරයට ඉසින්න.
පිල්ලි ආපසු යැවීමට.
මන්ත්රය :- ගුරැක්කු තත්තු ජේසු ලාතු ජේතු කාරි ආකෝ ලාඩා බ්රාලා බ්රාලා බ්රාලක් දේහේ තුර්ලා සේලලුම පිල්ලි සෙල්ලුම්.
ක්රමය :- කිකිලි බිජු තුනකට මෙම මන්ත්රය 21 වරක් මතුරා දහ අට පිල්ලියට කපනු. කොපමණ බලසම්පන්න පිල්ලියක් වුව ආපිට හැරී දුවනු ඇත.
නාගයින්ගෙන් ආරක්ෂා වීමට.
මන්ත්රය :- ආසිකාරේ නාසිකාරේ නෛ නාසිකාරේ නයි දරන උසි උසී.
ක්රමය :-වැලි ටිකක් හෝ ගල් කැබලි ටිකක් තම අතට ගෙන මෙම මන්ත්රයෙන් තුන්වරක් මතුරා විසිකරන්න. නයා නොපෙනී දුවනු ඇත.
සතුරන්ගෙන් ආරක්ෂාවීමට.
මන්ත්රය:- ඕං නමෝ ක: ක: කි: කි:කු: කු: ශ්රී ය:
ක්රමය :-මෙම මන්ත්රය තල්කොළ කෑල්ලක ලියා දෝෂ නොමැති වෙලාවක 108 වරක් මතුරා ඉනේ තබා ගැනීමෙන් සතුරු කරදර වලින් ආරක්ෂාවී සිටිය හැක.
>
අත්දුටු මන්ත්ර ශාස්ත්ර

කමක් නෑ වැඩේ හොදයි 