Ube puthalata kudu wikunala duwalawa duushanaya karala daapu dawasakata therei muge wadagath kamae tharama...........!!!!!!!!
machan meka wadagath community ekak eka nisa wadagath widiyata minissunta katha karanna.









wadagath widhihata kathawanam pudgala naama unath wenas karanna ba ne?gedara katha karana widiyata elakiri eka wage hoda site ekaka katha karanna epa machan. Mr Ponsekage kata wage wenna epa.








සුනිමලාම ත්‍රෙඩ් එක දාල ඌම fakes වලින් ඇවිදින් ඒවට "එල,නියමයි" කියල reply කරනව අනේ මෙහෙමත් එළදෙනක් කිවව්ලු ..
සුනිමලො උබ ඔය දාල තියෙන (කුඩු) දුමින්දගේ පින්තුර වල බලපන් වැඩි හරියක් ඉන්නේ අව් රුදු 18 අඩු චන්ද අයිතියවත් නැති උබ වගේ කොල්ලො රැලක්නේ ලොල් ...![]()
මම ඔබතුමාගේ චෝදනාව පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. මට කිසිම fake id එකක් නැහැ. අවශ්‍යනම් මේකේ admin තුමාගෙන් විමසන්න. fake කියලා පදනම් විරහිත බොරු චෝදනා දාල thread එකේ දුමින්ද සිල්වා මැති තුමා වෙනුවෙන් කතා කරන සාමාජිකයන්ව අපහසුතාවට පත් කිරීමට මම විරුද්ද වෙනවා.
දුමින්ද සිල්වා කියන්නේ කුඩා ළමයි අතරත් ජනප්‍රිය සුහද ශීලි ඉතාමත් නිහතමානී තරුණ නායකයෙක්. ඒක නිසා එතුමාගේ ෆොටෝ වල පුංචි ළමයි ඉන්නවා ඒක පුදුම වෙන්න දෙයක් නැහැ.
ජන්ද බලය තියෙන අය නැති අය කියලා වෙන් කරන්න දුමින්ද සිල්වා මැති තුමා ජන්ද බලන් ජනතා සේවය කරන කෙනෙක් නෙවෙයි.



අනෙ ඇත්තට බලපන් කලිසමක් ඇදගෙනද කියන්නේ කියලා ?
අනෙ පලයන් බන් යන්න උබ ගන්න ගොන් ආතල් එක ගනින් , මෙලො හතරක් නොදන්න උබලා වගේ තොත්ත බබ්බුන්ට ටොපියක් දුන්නත් ඇති ලගට එන්න ..![]()

මොකද මල්ලි කරුණු ඇතිව කතා කරනකොට ශේප් තියරි එක දාල පැනලා යන්නේ
![]()



මොකද මල්ලි කරුණු ඇතිව කතා කරනකොට ශේප් තියරි එක දාල පැනලා යන්නේ
![]()
මටනම් කිසිම වැදගත් පිලිගත හැකි කරුනක් පේන් නැ , නිකන් පින්තූර ටිකක් විතරයි චන්දේ ලන් උනාම ගත්ත .. 

කෝ ඔයාට පදනමක් ඇති කිසි කරුණක් නැහැනේ මගේ කරුණු බලන්න ආයිත් මුල ඉදන් බලන්න. කරුණු ටිකක් හොයාගෙන හවසට එන්න. මට වැඩ තියෙනවා
උබ නිකන් පින්තුරයක් දාල සෙත් පතනවා කියල තියේ , කො ඒකද ඔයගේ පදනම?

