මන්ති‍්‍ර ආර්.දුමින්ද සිල්වාට සෙත් පතා ම&#3540

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඉස්සෙල්ල මට පෙන්නපන් කො උබෙ පදනම??:rofl: උබ නිකන් පින්තුරයක් දාල සෙත් පතනවා කියල තියේ , කො ඒකද ඔයගේ පදනම?:P
    හැබැයි ඒ පදනම ටිකක් රෙදි නැතිව කඩේ යන පදනමක්නේ :lol::lol:


    Pissek wage kiyawanne nathuwa thread eka balala inna
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    සුනිමල්ට කුඩු නැතුව අමාරැව හොදටම තදවෙලා වගේ :P:P:P
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මචන් පොනිමල් හෙට හොර රජාගෙ *ගූ දන්සැල ලෑස්තිද? දන්සැල කිව්වට උඹලමනෙ ඒකටත් වැඩේ දෙන්නෙ!
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    (කුඩු)දුමින්ද මහතාට නිවන් සුව ලැබේවා..


    යකෝ මුන්ට කොහෙද නිවන් යන්න ලැබෙන්නේ....... මෙන්න මෙහෙම කියමු!

    මිනීමරු කුඩු(‍පෙර) අබ්බගාත මානසික රෝගී(දැන්) දුමින්ද මැතිතුමාට සතර අපායෙහි දොරටු විවර වී චිරාත් කාලයක් අපා සැප:P විඳීමට වාසනාව ලැබේවා!
     
    යකෝ මුන්ට කොහෙද නිවන් යන්න ලැබෙන්නේ....... මෙන්න මෙහෙම කියමු!

    මිනීමරු කුඩු(‍පෙර) අබ්බගාත මානසික රෝගී(දැන්) දුමින්ද මැතිතුමාට සතර අපායෙහි දොරටු විවර වී චිරාත් කාලයක් අපා සැප:P විඳීමට වාසනාව ලැබේවා!

    ලසා දුන්න එලටම:lol:
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    කුඩු වසංගතය රට තුල දියුනු කරම්න් රටේ අනාගත පරපුර විනාශ කල සාප‍යෙන් දුම්න්ද සිල්වාට ගැලව්මට නොලැබේවා

    කුඩු දුමින්දට කඩේයන සියලු දෙනාටම ඒ සාපය වැදේවා

     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දුමින්ද තිරිසානාට නිවන් සැප පතන්න කට්ටියම ලැස්ති වෙන්න. :lol: