මන්තී‍්‍ර වැටුප වෙනුවෙන් ඇමති පෙරට එයි

sudu23

Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    මන්තී‍්‍ර වැටුප වෙනුවෙන් ඇමති පෙරට එයි

    පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ට දැනට ලැබෙන දීමනා කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

    මන්තී‍්‍රවරුන්ගේ දීමනා වැඩි කිරීමට අවධානය යොමු කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්‍ෂ නායකයන්ගේ කැමැත්ත අනුව බවද අමාත්‍යවරයා සදහන් කළා.

    ඔහු මේ බව කියාසිටියේ මහනුවර ප‍්‍රදේශයේ ඊයේ (26) පැවති උත්සවයකදීයි.

    එහිදී හෙතෙම සඳහන් කළේ "මන්ත්‍රීවරයෙකුගෙ පඩිය කීයද..? පඩිය රුපියල් පනස්දාහයි. මගේ අමාත්‍යාංශයේ හයිවේ එකේ සල්ලි ගන්න සේවකයන්ට හම්බවෙනවා හැටනමදාහක් විතර. මන්ත්‍රීවරයෙකුගේ මුළු පඩියම එතකු කළත් රුපියල් ලක්ෂයකට අඩුයි. ඉතින් ලක්ෂයකින් ජීවත්වෙන්න පුළුවන්ද මන්ත්‍රීවරයෙකුට." යනුවෙනි.

    කෙසේවෙතත් විවිධ පාර්ශවවලින් එල්ල වූ විවේචන සැලකිල්ලට ගෙන මන්තී‍්‍රවරුන්ගේ දීමනා වැඩි කිරීම පිළිබද යෝජනාව ඉවත් කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඉකුත්දා තීරණය කළා.

    එකෙක් කිව්වා 2500 ඇති කියලා..එතකොට ආණ්ඩුවෙන් කියනවා 10000 ඇති කියලා...ඇමතිතුමාට මදි ලක්ෂෙ..අයි බං අපි මේ වගේ උන් යවන්නේ පාර්ලිමේන්තුවට
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    පර්මිට් එක විකුණලා ගන්න සල්ලි ගඟේ මුදේ දානවද දන්නේ නෑ.

    මන් අහලා තියෙන විදියට පර්මිට් ඒක විකුන්නම එන සල්ලි මාස 60 බෙදුවම මාසෙට ලක්ෂ 3 වැඩිය අදායමක් තියෙනවා කියලා..ඒ වගේම අලුත් මන්ත්‍රීන්ගේ පර්මිට් ඒක ගන්න පරණ වුන් පොර කනවලු ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි ලක්ෂයක් ? :dull: :dull:
    ලක්ෂ දහයක්ම කරමුකො ? :dull: :dull:
    හැබැයි ඉතිං ඕකුන් හොරකං කරල ගන්න පඩියෙන් කන ඕකුන්ගෙ ලමයින්ටත් පිළිකා හැදිල මැරෙන්න ඕනෙ ඔව් :yes: :yes:
    එක පාරට නෙමේ පොඩ්ඩ පොඩ්ඩ විඳවන්න ඕනෙ :yes: :yes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    ඇයි ලක්ෂයක් ? :dull: :dull:
    ලක්ෂ දහයක්ම කරමුකො ? :dull: :dull:
    හැබැයි ඉතිං ඕකුන් හොරකං කරල ගන්න පඩියෙන් කන ඕකුන්ගෙ ලමයින්ටත් පිළිකා හැදිල මැරෙන්න ඕනෙ ඔව් :yes: :yes:
    එක පාරට නෙමේ පොඩ්ඩ පොඩ්ඩ විඳවන්න ඕනෙ :yes: :yes:
    :yes:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    ඇයි ලක්ෂයක් ? :dull: :dull:
    ලක්ෂ දහයක්ම කරමුකො ? :dull: :dull:
    හැබැයි ඉතිං ඕකුන් හොරකං කරල ගන්න පඩියෙන් කන ඕකුන්ගෙ ලමයින්ටත් පිළිකා හැදිල මැරෙන්න ඕනෙ ඔව් :yes: :yes:
    එක පාරට නෙමේ පොඩ්ඩ පොඩ්ඩ විඳවන්න ඕනෙ :yes: :yes:

    godak wun ehemayi ban widawanawaa
     
    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    ඇයි ලක්ෂයක් ? :dull: :dull:
    ලක්ෂ දහයක්ම කරමුකො ? :dull: :dull:
    හැබැයි ඉතිං ඕකුන් හොරකං කරල ගන්න පඩියෙන් කන ඕකුන්ගෙ ලමයින්ටත් පිළිකා හැදිල මැරෙන්න ඕනෙ ඔව් :yes: :yes:
    එක පාරට නෙමේ පොඩ්ඩ පොඩ්ඩ විඳවන්න ඕනෙ :yes: :yes:

    :yes::yes::yes::yes::yes:
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    le-tumblr-du-jour-dites-le-avec-un-doigt4.gif
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    ජිවත් වෙන්න පඩියක් ඕනනම් රස්සාවක් කරපලකෝ. සමාජ සේවේ කරන්න එනෙනේ රස්සාවක් නැතිකමටෙයි
    මුන් මෙච්චර පොර කන්නේ ඔකේ තියෙන රහට තමයි..නැතිව සමාජ සේවයට නෙවෙයි..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මන්ත්‍රීවරයෙකුගේ මූලික වැටුප රුපියල් පනස් හතරදහස් පන්සිය විසි පහ (54525)කි. ප්‍රවාහන දීමනාව රුපියල් දස දහස (10000)කි. සංග්‍රහ දීමනාව රුපියල් දහස (1000)කි. ජංගම දුරකථන දීමනාව රුපියල් දෙදහ (2000)කි. පාර්ලිමේන්තු රැස්වීම් දීමනාව එක් දිනක් වෙනුවෙන් රුපියල් පන්සියය (500)කි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්ය මණ්ඩලය සඳහා පස් දෙනකු බඳවා ගත හැකි අතර ඔවුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් වැටුප් ගෙවනු ලැබේ. ස්ථාවර දුරකථන දෙකක් සෑම මන්ත්‍රිවරයෙකු වෙනුවෙන්ම ලබා දෙන අතර එහි මාසික බිල්පතද පාර්ලිමේන්තුවෙන් ගෙවනු ලබයි.
    අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් ලබා දෙන කාර්ය මණ්ඩලය මීට වඩා වැඩිවේ. එසේම මන්ත්‍රීවරුන් වෙනුවෙන් තීරු බදු රහිත වාහනයක් ගැනීමට බලපත්‍රයක්ද හිමිවන අතර ලක්ෂ 300 දක්වා බදු සහන හිමිවනු ඇත.

    මන්ත්‍රීවරයාගේ වාහනය වෙනුවෙන් මාසික ඉන්ධන දීමනාවක් හිමිවන අතර මන්ත්‍රීවරුන් නියෝජනය කරන දිස්ත්‍රික් මට්ටම අනුව මෙම දීමනාව වෙනස්වේ. කොළඹ දිස්ත්‍රික්කයට රුපියල් දහඅට දහස් අටසිය හතළිස් පහක්ද, කළුතර හා ගම්පහ දිස්ත්‍රික් සඳහා රුපියල් විසිතුන් දහස් හයසියයක්ද, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මහනුවර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා රුපියල් විසි අටදහස් තුන්සියයක ඉන්ධන දීමනාවක් හිමිවේ. තවද මාත‍ලේ, පුත්තලම, මාතර, නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා රුපියල් තිස් දෙදහස් නවසිය අනූවක දීමනාවක්ද, ‍පොළොන්නරුව, බදුල්ල, හම්බන්තොට, වව්නියාව, මොනරාගල, අම්පාර, ත්‍රිකුණාමලය, කිළිනොච්චිය යන දිස්ත්‍රික්ක සඳහා රුපියල් තිස් හත්දහස් හත්සිය හතළිස් පහක්ද ඉන්ධන දීමනාව ලෙස මන්ත්‍රීවරුන්ට ගෙවනු ලබයි.

    මාසික ඉන්ධන දීමනාවට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත ජිවත් වෙන සෑම මන්ත්‍රීවරයෙකුටම මාදිවෙල මන්ත්‍රී නිවාස සංකිර්ණයේ නිවසක් වෙන් කර තිබේ. මීට අමතරව රුපියල් ලක්ෂ 50ක රක්ෂණයක්ද මන්ත්‍රීවරුන්ට හිමිය. රක්ෂණය හැරුණු කොට පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් නොමි‍ලේ ප්‍රතිකාර ලබා දෙන අතර මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ඖෂධ වර්ගද ගෙන්වා දේ. ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක්ද පාර්ලිමේන්තුවේ ස්ථාපිත කොට තිබෙන බැවින් මන්ත්‍රීවරුන්ට මෙමගින්ද නොමි‍ලේ සේවය ලබාගත හැකිය. මන්ත්‍රී භෝජනාගාරයෙන් මන්ත්‍රීවරුන්ට ආහාර ලබා ගත හැකි සේම තමන්ගේ ආගන්තුකයන්ද රැගෙනවිත් ආහාර ලබා දීමේ පහසුකම්ද පවතී. මන්ත්‍රීවරයෙකුට දිවා ආහාරය වෙනුවෙන් රුපියල් 150ක මුදල් මන්ත්‍රී වැටුපෙන් කපා ගත්තද ඔවුන්ට අවශ්‍ය ආහාර වර්ගයක් ඇනවුම් කිරීමේ හැකියාවද පවතී.

    http://goo.gl/3rKta5

    එතකොට මුළු පඩිය මාසෙට

    54525+10000+1000+2000+ පාර්ලිමේන්තු රැස්වීම් දවස් 10 ක් තිබ්බත් 5000
    = 72525

    වාහන බලපත්‍රය ලක්ෂ 300 / 60 = ලක්ෂ 5
    (වාහනයක් ගත්තොත් ලැබෙන ලාබය. මේ වාහනයම බලපත්‍රය රහිතව ගන්නේ නම් මන්ත්‍රීවරයා ගෙවන මුදලට වඩා ලක්ෂ 300 ගෙවිය යුතුය. බලපත්‍රය විකිණීමේ හැකියාවද ඇත.)

    ඉන්ධන දීමනාව 25000 (Average)

    මුළු මුදල රු. 597,525 (පන්ලක්ෂ අනූ හත්දහස් පන්සිය විසි පහ, මේ මාසෙකට)

    තවත් වැඩි කරමු, මන්ත්‍රීවරුන්ට අපමණ අගයක් දෙමු!
    :yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: sudu23

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada

    Ratakata one apamana yugzyak
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    කැ* ඇල්ල කියන්නේ අප්‍රසන්නම මිනිහෙක් ආත්මාර්ථකාමී අධමයෙක් තමන්ගේ වාසිය වෙනුවෙන් ඕන බලු වැඩක් කරන්න පුලුවන් ජාතියේ පොරක්
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    මේකා තමයි කැලණි සරසවියේ ආචාර්ය රස්සාවක් උගේ ගොට්ටේක්ට දෙන්න කියලා ලියුමක් දීලා, ඒ ලියුම ගැන අහපු මාධ්‍යවෙදියෙක්ට කුණුහරපෙන් බැන්නේ.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    කැ* ඇල්ල කියන්නේ අප්‍රසන්නම මිනිහෙක් ආත්මාර්ථකාමී අධමයෙක් තමන්ගේ වාසිය වෙනුවෙන් ඕන බලු වැඩක් කරන්න පුලුවන් ජාතියේ පොරක්
    ඕවා කියන්න එපා බං ..සමහරකගේ හිත රිදෙයි