මන්තී‍්‍ර වැටුප වෙනුවෙන් ඇමති පෙරට එයි
පාර්ලිමේන්තු මන්ති්රවරුන්ට දැනට ලැබෙන දීමනා කිසිසේත් ප්‍රමාණවත් නොවන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
මන්තී‍්‍රවරුන්ගේ දීමනා වැඩි කිරීමට අවධානය යොමු කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ කැමැත්ත අනුව බවද අමාත්‍යවරයා සදහන් කළා.
ඔහු මේ බව කියාසිටියේ මහනුවර ප්‍රදේශයේ ඊයේ (26) පැවති උත්සවයකදීයි.
එහිදී හෙතෙම සඳහන් කළේ "මන්ත්‍රීවරයෙකුගෙ පඩිය කීයද..? පඩිය රුපියල් පනස්දාහයි. මගේ අමාත්‍යාංශයේ හයිවේ එකේ සල්ලි ගන්න සේවකයන්ට හම්බවෙනවා හැටනමදාහක් විතර. මන්ත්‍රීවරයෙකුගේ මුළු පඩියම එතකු කළත් රුපියල් ලක්ෂයකට අඩුයි. ඉතින් ලක්ෂයකින් ජීවත්වෙන්න පුළුවන්ද මන්ත්‍රීවරයෙකුට." යනුවෙනි.
කෙසේවෙතත් විවිධ පාර්ශවවලින් එල්ල වූ විවේචන සැලකිල්ලට ගෙන මන්තී‍්‍රවරුන්ගේ දීමනා වැඩි කිරීම පිළිබද යෝජනාව ඉවත් කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඉකුත්දා තීරණය කළා.
එකෙක් කිව්වා 2500 ඇති කියලා..එතකොට ආණ්ඩුවෙන් කියනවා 10000 ඇති කියලා...ඇමතිතුමාට මදි ලක්ෂෙ..අයි බං අපි මේ වගේ උන් යවන්නේ පාර්ලිමේන්තුවට