mage padiya rs 95000i- president sirisena

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    සිය වැටුපට වඩා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ වැටුප වැඩි බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

    ජනාධිපතිවරයා මේ බව අනාවරණ කළේ පොළොන්නරුවේ ඊයේ (04) පවැති උත්සවයකට එක්වෙමින්.

    එහිදී "මැතිඇමතිවරුන්ගේ වටුප් වැඩි කරන්න කාලයක් නෙමෙයි මේක.. ඇත්ත කතා කරන්න ඕනේ.. 2015 ඉඳලා මේ අවුරුදු තුනහාමාරටම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැටුප් වැඩි කළා.. දීමනා වැඩි කළා..රැස්වීම් දිනකට වාඩිවෙන.. ලැබෙන ගාන වැඩි කළා. දැන් ජනාධිපති හැටියට මාසෙකට මට හම්බවෙන්නේ..රුපියල් 95.000යි.. දීමනා මොකක්වත් නෑ.. දැන් මම මේක කිව්වාම..හෙට අනිද්දාට මට පාර්ලිමේන්තු මන්ත්‍රිවරු බනියි. බැන්නට කියන්න ඕනේ. මං ගන්නවා වගේ පස් ගුණයක් ගන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්. ජනාධිපති වැටුප 95.000යි. ලක්ෂ 04කට වැඩිය වැටුප්..දීමනා ගන්නවා එයාලා.. ඒ අතරේ තමයි කියන්නේ මේ තව වැඩි කරන්න කියලා." යනුවෙන් සඳහන් කළා.

    පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට තමන් කිසිලෙසකින් හෝ ඉඩ ලබා නොදෙන බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.



    source:neth
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් කීපාරක් සද්දෙ දැම්මද එක එක ඒවට,
    unp පසුපෙළ නලින් බණ්ඩාර,අප්පුහාමි,චමින්ද විජේසිරි වගේ වාචාලයෝ ටික සද්දයක් දැම්මම මීක් නෑ සිරිසේන