මන්ත‍්‍රිලාට හොද පඩියක්, වාහනයක් නොදුන්නොත් හොරකම් කරාවි… - හර්ෂ ද සිල්වා ( ස.ජ.බ )🤣🤣🤣

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතාවගෙන් හිඟාකමින් ජීවත් වෙන නොහැකි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

    මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් වාහන ලබා දිය හැකි බවද පැවසූ ඔහු එසේ නොවුනහොත් මන්ත‍්‍රීවරුන් සොරකම් කරනු ඇතැයිද කියා සිටියේය.

    මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ කියා සිටියේය.

    “සමහර මන්ත්‍රීලා මොණරගලින්, යාපනයෙන්, බදුල්ලෙන්, ත්‍රීකුණාමලයෙන් එනවා. ඔවුන් කියනවා ඔවුන්ට මේක කරගන්න බැහැ කියලා. ඔවුන්ගේ පඩියෙන් ඔවුන්ට මේ වැඩේ කරගන්න පුළුවන්ද බැරිද? හැමෝම පුද්ගලික අංශයේ වැඩකරලා රිටයර් වෙලා ආපු අය නෙවෙයි. මන්ත්‍රීවරුන්ට කීයක් ගෙවනද පඩිය. ඒ පඩියෙන් කොච්චර දෙයක් කරගන්න පුළුවන්ද? වාහනයක් ඕනනම් දෙන්න පුළුවන්. මන්ත්‍රීට අරක දුන්න මේක දුන්න කියලා විවේචනය කරන්න හරි ලේසියි. මන්ත්‍රීවරුන්ට මිනිස්සුන්ගෙන් හිඟාකාලා ජීවත්වෙන්න බැහැනේ. එහෙම නැත්නම් හොරකම් කරනවා. හොරකම් කරන මන්ත්‍රීලට මේ කිසිදෙයක් ඕන නැහැ.”

    - LCN -

    🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    හුරුබුහුටි ජහපාලන පුංචි කාර් මතක් වුනා..ජහපාලනේ චන්දෙ දිනලා මාසෙන් කලින් දාපු පුංචි කාර් වීඩියෝ ටික ඔක්කොම හර්ෂයා උගේ යූ ටියුබ් චැනල් ඵකෙන් අයින් කරලා..🤣🤣
     
    • Like
    Reactions: Kumbhakarna22

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    Kelin kiyanna beri una muta wahana unta awashayada nedda kiyala??:P

    Muge chandai reputation muma kadagannawa
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    රටේ අනිත් මිනිස්සුත් හොඳ පඩියක්, වාහනයක් දුන්නේ නැත්නම් හොරකම් කරාවි. හරි ෂෝක් එතකොට.. 🤣🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,714
    75,844
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතාවගෙන් හිඟාකමින් ජීවත් වෙන නොහැකි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

    මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් වාහන ලබා දිය හැකි බවද පැවසූ ඔහු එසේ නොවුනහොත් මන්ත‍්‍රීවරුන් සොරකම් කරනු ඇතැයිද කියා සිටියේය.

    මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ කියා සිටියේය.

    “සමහර මන්ත්‍රීලා මොණරගලින්, යාපනයෙන්, බදුල්ලෙන්, ත්‍රීකුණාමලයෙන් එනවා. ඔවුන් කියනවා ඔවුන්ට මේක කරගන්න බැහැ කියලා. ඔවුන්ගේ පඩියෙන් ඔවුන්ට මේ වැඩේ කරගන්න පුළුවන්ද බැරිද? හැමෝම පුද්ගලික අංශයේ වැඩකරලා රිටයර් වෙලා ආපු අය නෙවෙයි. මන්ත්‍රීවරුන්ට කීයක් ගෙවනද පඩිය. ඒ පඩියෙන් කොච්චර දෙයක් කරගන්න පුළුවන්ද? වාහනයක් ඕනනම් දෙන්න පුළුවන්. මන්ත්‍රීට අරක දුන්න මේක දුන්න කියලා විවේචනය කරන්න හරි ලේසියි. මන්ත්‍රීවරුන්ට මිනිස්සුන්ගෙන් හිඟාකාලා ජීවත්වෙන්න බැහැනේ. එහෙම නැත්නම් හොරකම් කරනවා. හොරකම් කරන මන්ත්‍රීලට මේ කිසිදෙයක් ඕන නැහැ.”

    - LCN -

    🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭

    Naththan itin hama ekaatama jayashantha aiya wage dial tikak set karala deepan hama dema nikan denna. Habei jayashantha aiya salli hamba kaley kohomada kiyala ahanna epa 🤭 🤭
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Muu kiyanne, munta permit,sepa no dunnoth muu Horaa kanawa kiyalai.

    Lajjai. COPE chairmen NEDA muuu😆😆😆
     
    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    @2osama මෙන්න උඹෙ boyfriend වාහන දුන්නෙ නැත්තං හොරකං කරනවලු... වරෙන් මේ පැත්තට පොඩ්ඩක් 😂
     
    • Haha
    Reactions: Cypress

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    කයිවාරු හර්ශගෙ ඇත්ත තත්වෙ ඉතින් මේකයි😆😆😆
    COPE සබාපතියත් හොරා කන්න ඕන නැත්නම් කුඩු ගැහුවෙනෑ වගෙ වෙව්ලනවනම් අනික් උන් කොහොමවේද😄
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හොරකම් කිරීම සාමන්‍ය කරනය කරන සජබයියොන්ගේ මරි මෝඩ මල් පොන්න ආර්තික ඔස්තාර් වේසිගේ පුතා 🤭 🤭 🤭 :sick::sick::sick:

    කයිවාරු හර්ශගෙ ඇත්ත තත්වෙ ඉතින් මේකයි😆😆😆
    COPE සබාපතියත් හොරා කන්න ඕන නැත්නම් කුඩු ගැහුවෙනෑ වගෙ වෙව්ලනවනම් අනික් උන් කොහොමවේද😄

    මහ බැoකුවට කෙලිනකන් බලාගෙන හිටපු http
    දැන් බොරුවට දෙකට බෙදිල මිනිස්සු රවට්ටනව ,

    කෝම්ද පින්ගුත්තර වේසිගෙ පුතාගෙ ටෝක.

    බදු ගෙවන එකාට, වැගන් ආර් එකක් ගන්න නෑ.
    සීටී100 ලක්ස 7යි

    රටටම කෙලොපු එවුන්ට ලෑන් කෲසර් ඕන.

    බදු ගෙවන එවුන්ට සාදාරනයක් කරල, අඩු ගානෙ අලුත් වාහන ගේන තත්වෙට රට ආවට පස්සෙ, හරි එකට නිශිචිත වැඩ පිලිවලක් හදල හරි කියනව නන් කමක් නෑ.

    තියපන්කො චන්දෙ, හුකෝල ගන්න
    කැ
    රි පින් බතා
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔන්න ඉල්ලපුව දුන් නැත්නම් අපි හොරාකනව හොදේ
    මීට
    ආර්තික ඔස්තාද් ,කය්යනායක,මූලය විනයනායක,කෝප් සභාපති උත්තමයා Hikiz
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    @2osama මෙන්න උඹෙ boyfriend වාහන දුන්නෙ නැත්තං හොරකං කරනවලු... වරෙන් මේ පැත්තට පොඩ්ඩක් 😂
    හොරකම් කරනවා උබේ අම්මා ව
    ඒ කරලා අරිනවා පුකේ😛