මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා සැකකරුවෙකු

hellfreezer89

Member
Jul 29, 2011
231
18
0
Blood Gulch
:yes::yes:
ගල්පාත මහත්තයා;11490000 said:
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif

Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif

Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif

Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif

Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif

Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif

Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif

Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif

Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif

Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif

Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif

Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif

Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif

Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif

Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif

Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
Fucking_Thread_Sucks.gif
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ"

    මේ තොරතුරු ඔබවෙත් ගෙන ආවේ, ශ්‍රී ලංකාවට කුඩු ගෙන්වා බෙදාහරින, රජයේ අනුමත එකම ආයතනය වන "කුඩ්ඩාස් ඇන්ඩ් සන්ස් PLC" සාදර අනුග්‍රහයෙනි.

    ගැහුවොත් ඔබ එක්වරක් අනිවා ගහනවා තව වරක් "කුඩ්ඩාස් ඇන්ඩ් සන්ස් PLC"
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A

    :rofl::rofl::rofl::rofl:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    Players' attorney 'very optimistic' as union re-forms

    Posted Nov 29 2011 7:12PM

    As NBA players began the process Tuesday of re-forming union to move toward labor peace and a 2011-12 regular season, their lead attorney through the five-month-old lockout said he was "very optimistic" the collective bargaining agreement would get completed without incident.

    • Aldridge: Players begin process of reforming union

    "Anything is possible," said outside counsel Jeff Kessler. "But I am very optimistic that we will get a collective bargaining agreement done. I think both sides are very committed to working out their remaining differences and bringing back basketball on Christmas Day."

    The lack of updates in recent days had left some fans and league insiders nervous, the quiet unusual compared to what literally had been round-the-clock coverage and media reports right through the owners' and players' handshake agreement in the wee hours Saturday. The formal process of dismantling the players' antitrust lawsuit against the league, re-forming the National Basketball Players Assocation and shifting from out-of-court settlement talks to collective bargaining for remaining "B-list" issues was methodical, behind closed doors and lousy at generating headlines.

    In that void, some wondered if the whole process might get derailed by, for instance, a "B-list" dispute or a flair-up of emotions. And Kessler -- combative start to finish as the players' advocate -- loomed as a possible candidate to thwart a deal. He was, after all, cited in multiple reports for rocking the final session Friday via speaker phone with an 11th-hour suggestion that the players' split of revenues bump up by an extra percent.

    That's why, when Kessler made things sound so smoothly Tuesday, that was worthy of a headline.

    "My role is to be the voice of the players and give them my best advice," he said, "and to try to get a fair deal. That's all I've done for now more than two decades. In the end, it works out pretty well for the players and I think it works out pretty well for the league."

    And from where Kessler sits, this looks to be headed toward a "fair deal?"

    "Yes," he said. "That's certainly the hope."

    The players' side was busy Tuesday seeking authorization from its members to restore the NBPA to its previous status (based on acknowledgement by the league). U.S. District Judge Patrick Schiltz in Minneapolis had granted their request to issue a stay of all court proceedings until Dec. 9, by which time a new CBA is expected to be approved. If so, that's when NBA training camps and free agency begin, in advance of the Dec. 25 openers on a 66-game regular season.

    Kessler said that, while the union's disclaimer of interest was a simple and swift process, re-forming was a bit more complex. "You need to get a majority of members to say they want to be in a union," he said. "So it's a little different process."

    Scattered across the country and, in some cases, outside the U.S. borders, many players were believed to be submitting their authorization electronically. Kessler said the process would take "a couple of days," mentioning the NFL players' similar procedure and turnaround time in their lockout resolution as a reference.

    "Once the union's back there [for final negotiations], you'll see the executive board of the union and Billy Hunter of course," Kessler said. "I'll be there. And we'll get the collective bargaining agreement done."
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සිද්ධිය මෙසේය, මැතිවරණය භාරත මහාතාගේ හිතවතාට චන්ද ප්රෙකාශකල අය සදාහා දුමින්ද මහතා තම පුද්ගලික ධනයෙන් KFC එකෙන් චිකන් බුරියානි අරගෙන ගොස් ඇත, එසෙය් යන අතරතුර ඔහුට භාරත මහතා හමුවී ඇත, දුමින්ද මහතා තම වාහනයෙන් බැස භාරත මහතාට දනගසා වැද කොහෙද මහත්තයෝ මේ කට්ටියත් අරගෙන යන්නේ යයි විමසා ඇත, එහෙදී භාරත මහතා පවසා ඇත්තේ අර මගේ කොල්ලට සප් එක දීපු උන්ට කන්න මොනව හරි ගෙනත් දෙන්න තොසේ කඩයකට යනවා කියාය,

    අයියෝ මම කිව්වනම් ගෙනත් දෙනවනේ, අනික මම මේ KFC එකෙන් චිකන් බුරියානි අරගෙන යනගමන් යයි පවසා ඇත, එහිදී යකො මම මගේ උන්ට දෙන්නේ තොසේ උබ උන්ට චිකන් බුරියානි ගෙනාවදැයි පවසමින් භාරත මහතා දුමින්ද මහතාට කම්මුලට ගසා ඇත, එහිදී අනේ භාරත මහත්තයෝ මට ගහන්න එපා යයි කකුල් දෙක අල්ලමින් දුමින්ද මහතා භාරත මහතාට වැද ඇත, එහෙත් භාරත මහතා එය ගනන් නොගෙන, මම අද උබට හොද වැඩක් කරන්නම් යයි මවසමින්, ඔහු අත තිබූ පිස්තෝලයෙන් දුමින්ද මහතාට වෙඩි තබා ඇත, තුවක්කුවක් ඇහැටවත් දැක නැති දුමින්ද මහතා කිසි දෙයක් කරකියාගත නොහැකිව අසල තිබූ යකඩ තහඩුවක් අධාරයෙන් තමා දෙසට එන වෙඩි උන්ඩ වලින් බේරීමට උත්සහ දරන අතරතුරේ දුමින්ද මහතාගේ සහ භාරත මහතාගේ රියදුරන් දෙදෙනාද දුමින්ද මහත්තයට වෙඩි තියන්න එපා යැයි කෑගසා ඇත,

    එහෙත් භාරත මහතා පිට පිට වෙඩි තබමින් දුමින්ද මහතාව ඝාතනය කිරිමට තැත්කර ඇත, එහෙත් අනුන්ට කලදේ තමන්ට ඵල දේ යන කියමන සනාත කරමින් දුමින්ද මහතාට තැබූ වෙඩි දුමින්ද මහතා බේරීමට උපයොගී කරගත් යකඩ තහඩුවේ වැදී නැවත්ත භාරත මහතා වෙත හැරි ගොස් භාරත මහතාට වැදී ඇත, තමා තැබූ වෙඩි තමාටම වැදීම නිසා භාරත මහතා එම ස්ථානයේදිම වෙඩි වැදී මිය ගිය අතර, එම මොහොත ඇසින් දුටු දුමින්ද මහතා දුක වාවා ගත නොහැකිව, අසල වැටි තිබූ තුවක්කුවක් ආධාරයෙන් සියදිවි හානිකරගැනීමට තැත් කර ඇත, එහෙත් තුවක්කුවක් පිලිබද හරි ආකාර දැන්නිමක් නැත් දුමින්ද මහතා තාමාට තබා ගත් වෙඩිල්ල ටිකක් වැරදුන බව දැනගැනීමට හැකි වුයේ ඉස්පිරිතාලෙදී නැවත සිහිය ආපසුවය,

    බලන්න කොච්චර නම් අහිංසක මනුස්සයෙක්ද, භාරත මහත්තයා අච්චර වෙඩි තියනකොටත් ගලකින්වත් ගැහුවේ නැහැනේ, පව්, අහිංසකයා, අර වෙඩි තිබ්බ කෙනා සෙන්ටිමීටර් 30කට වඩා දුරකින් නෙමෙයි කියලා උසාවියේදී කියලා තියෙන්නෙ අන්න එකයි, දුමින්ද මහතයමනේ වෙඩි තියාගෙන තියෙන්නේ දුකට
     
    අපිත් කොළොන්නාව කිට්ටුව ඉන්නේ...
    අපිටත් ආරංචි විදියට ඔය සිද්දිය තමා මෙහෙ අයත් කියන්නේ....
    මොනා වුනත් ගමේ තරුණියන්ට, ගෑණුන්ට, ආච්චිලට,බැල්ලියන්ට වැඩක් කරපු
    තරුණ නායකයෙක්... ඉක්මන් සුව පතනවා නැවතත්
    අපේ තරුණ, වැඩිහිටි,නාකි,හිපාටු බැල්ලියන් අතරට එන්න
    වාසනා ලැබේවා කියලා
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ගල්පාත මහත්තයා;11503681 said:
    අපිත් කොළොන්නාව කිට්ටුව ඉන්නේ...
    අපිටත් ආරංචි විදියට ඔය සිද්දිය තමා මෙහෙ අයත් කියන්නේ....
    මොනා වුනත් ගමේ තරුණියන්ට, ගෑණුන්ට, ආච්චිලට,බැල්ලියන්ට වැඩක් කරපු
    තරුණ නායකයෙක්... ඉක්මන් සුව පතනවා නැවතත්
    අපේ තරුණ, වැඩිහිටි,නාකි,හිපාටු බැල්ලියන් අතරට එන්න
    වාසනා ලැබේවා කියලා

    :rofl::rofl::rofl: