මන්ත‍්‍රී වරප‍්‍රසාද කපන යෝජනාව ඉදිරිපත් කෙරේ.. මාලිමාවට පෙර හේෂා බාර දෙයි..

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    හේෂා ගේන යෝජනාව මාලිමා වේදිකා වල කථා කරපුවානේ
    ඒකෙ වැරද්දක් නෑ...
    වේදිකාවේ කිව්වානං කරන්නයි තියෙන්නේ
    මේකෙදි මලිමා ආණ්ඩුව මොන තීරණය ගත්තත් කෙල වෙනවා
    යෝජනාවට විරුද්ද වෙලා පරාද කලොත් ඉතිරි අවරුදු පහම විපක්ෂයෙන් සහ සමාජ මාද්‍ය වලින් කතන්දර අහගන්න වෙනවා
    යෝජනාවට පක්ෂ වෙලා සම්මත කරගත්තොත් මාලිමා මන්ත්‍රීලටම කෙල වෙන සීන් එකක් තියෙන්නේ
    අපි බලමු මොකද වෙන්නේ කියල :lol: :lol: :lol: :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ

    බොරු කියලා බලය ගත්තාම මෙහෙම විපත් වෙනවා🤣🤣
    හිඟන ජෙප්පන්ට බඩ උල් වෙන්න හොදට කන්න තිබ්බ චන්ස් එක කට නිසා නැති උනා🤦🤦🤦🤗
     
    • Haha
    Reactions: tharakaf

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හේශා ජාතික වීරයෙක්. ලක් අම්මාගෙන් ලක් මාතාව බේර ගත්තා එක ටිපෙක්ස් පාරකින්. මේ පාර මාලිමාවට සහය දීලා තවත් ලකුණු දාගන්නවා. මේවා විය යුතු දේවල්. වරප්‍රසාද කපලා දෑම්මා ම ඒ ඈම්මත් නෑති වෙනවා. හස්බන්ඩ්ගේ ඈම්මත් සනීප වෙයි
     
    Similar threads