මන්ත‍්‍රී වරප‍්‍රසාද කපන යෝජනාව ඉදිරිපත් කෙරේ.. මාලිමාවට පෙර හේෂා බාර දෙයි..

2osama

Well-known member
  • Oct 25, 2010
    69,593
    59,531
    113
    මාලඹේ


    සමගි ජන බලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ගෙන විත් ඇත.

    එම යෝජනාව ගෙන ආවේ මාලිමාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිළිබඳ සහ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිබඳ ව පැහැදීමෙන් බවත් හෙතෙම පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු වරප්‍රසාද රැසක් කප්පාදු කරන ලෙස ඔහු ඉන් යෝජනා කර ඇත.

    මේ වන විටත් එම යෝජනාව පාර්ලිමේන්තුවට භාරදී ඇති බවත් එය දසවෙනි පාර්ලිමේන්තුවේ පළමු මන්ත්‍රී යෝජනාව ලෙස විවාදයට ගනු ඇති බවත් හෙතෙම තව දුරටත් කියයි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,840
    5,369
    113
    Iy5a6lb.gif
    හිටපු ජනාධිපති වරු, එයාලගෙ බිරින්දෑවරු, දරු මුණුබුරෝ නඩත්තු කරන එකත් නවත්තන්න ඕන..
    ජීවත් වෙන්න අමාරුනම් පිං පඩියක් දුන්නම ඇති ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්න පුලුවන්, වාහනයක්නම් දුන්නට කමක් නෑ
    හැබැයි හේශානම් ඒ යෝජනාව ගේන්නෙ නෑ 100% ශුවර් නායකතුමාගෙ මව ඉන්නවනේ....
    හේශාට වුනත් බලේ ඉන්න කාලෙ ඕක කරලා ක්‍රියාත්මක කරන්න තිබ්බ..
    දැන් ඉතිං හැන්සාඩ් ගතවෙන්න ජා.ජ.බ. ප්‍රතිපත්තිම යෝජනා විදියට ගේන්න කලින්


    දමිතගෙන් රට බේරා ගත්ත උතුමානන්
    BebG0RG.png

    පව් ආයිබෝං...
    දමිතා මුරුංග අත්තෙ තිබ්බා අවසාන දවසෙ මධ්‍යම රාත්‍රී 12:00 වෙනකම්ම.
    දමිතා අඬපු හූල්ලපු විදියට... තව මොනවා වුනාද දන්නෙ නෑ...
    ------ Post added on Nov 28, 2024 at 10:23 AM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    26,245
    49,460
    113


    සමගි ජන බලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ගෙන විත් ඇත.

    එම යෝජනාව ගෙන ආවේ මාලිමාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිළිබඳ සහ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිබඳ ව පැහැදීමෙන් බවත් හෙතෙම පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු වරප්‍රසාද රැසක් කප්පාදු කරන ලෙස ඔහු ඉන් යෝජනා කර ඇත.

    මේ වන විටත් එම යෝජනාව පාර්ලිමේන්තුවට භාරදී ඇති බවත් එය දසවෙනි පාර්ලිමේන්තුවේ පළමු මන්ත්‍රී යෝජනාව ලෙස විවාදයට ගනු ඇති බවත් හෙතෙම තව දුරටත් කියයි.

    ලොල් අරුන් ටික මුගෙ අම්මව මතක් කරනවා ඇති 🤭 🤭
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,593
    59,531
    113
    මාලඹේ
    ලොල් අරුන් ටික මුගෙ අම්මව මතක් කරනවා ඇති 🤭 🤭
    බොරුවෙන් ගොඩ යන්න බොරුව නිසාම වැනසෙයි 😬😬😬
    ඡන්දෙට කලින් කට වහගෙන හිටියා නම් ඉවරයි නේ බොරු කියලා පාර්ලිමේන්තු ඇවිත් හොදට කෙළින් නම් කියලා හිතාගෙන ඉන්න ඇති NPP හිඟන්නෝ ටික🤣
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,840
    5,369
    113
    බොරුවෙන් ගොඩ යන්න බොරුව නිසාම වැනසෙයි 😬😬😬

    Zf4LvBE.gif

    ඒකනම් ඇත්ත... ආයිබෝං....
    මේ වෙද්දි වැනසුන ගොඩක් අයට එහෙම වුනේ බොරුව නිසා තමයි.
    මතකයි නේ ලිච්චවී මොඩල්, ෆ්‍රී Y පයි, ටොෆි සිගරැට් චුයින්ගම් බ්‍රේස්ලට්...

    පුංචි කාර්, ඉන්ක්‍රිමන්ට්... වොක්ස් වැගන්....
    මතකනේ....
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,590
    4,435
    113
    මෙන්න මේ කාර් පට්ට quit cycle එක හොඳටම ප්රමාණවත් ජනතා සේවයට 🙂🤭
     

    Attachments

    • f971e668ad6f4f1c83aac2d65e072849.jpeg
      f971e668ad6f4f1c83aac2d65e072849.jpeg
      10 KB · Views: 17
    • Love
    Reactions: 2osama

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,697
    113
    මෙන්න මේ කාර් පට්ට quit cycle එක හොඳටම ප්රමාණවත් ජනතා සේවයට 🙂🤭

    මේකක් දැන් කීයක් වෙනවද? පොඩි පොඩි ගමන් යන්න ත්‍රීවීල් එකකට වඩා හොඳයි.
     
    • Love
    Reactions: Amare machan

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    6,374
    8,956
    113
    ගෙවල්, වාහන ගන්නත් එපා කියලා යෝජනා කරා නං හරි.

    පච ලපය සහ උගේ ගොබ්බ රැලට ඕක තමයි කරන්න ඕනි.
     
    • Like
    Reactions: AKI-SL

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,936
    113
    Panadura
    Alto එකක් හොදටම ඇති.ඒකේ යන්න අමාරු පැති වල අයට bolero එකක් ඇති.

    එක එක උත්සව කරන්නේ නැතුව සල්ලී ඉතුරු කලාලුනේ.ඔන්න එහෙනම් කෝටි ගානක් රජයට ඉතුරු කරන්න පුලුවන් පරන වාහන වෙන්දේසි කරලා මේවා ගත්තොත්.එන්න කලින් කිව්වා වගේ සැප ගන්න නෙමේ ජනතා සේවය කරන්න ආවේ වගේ කතා ඇත්තටම කරලා පෙන්නමු දැන්.
     
    • Like
    Reactions: AKI-SL