මන්දපමා පියාබලා.................

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    උමාරියාගේ බලපත්‍රය මාස 3 ක් අත්හිටුවා ඇප මත නිදහස් කෙරේ

    gossiplanka3734607.jpg


    ඊයේ රාජගිරිය ප්‍රදේශයේ සිය සුඛෝපබෝගි වාහනය පදවමින් සිටියදී ගුවන් පාලම අසල දී නොසැලකිලිමත් රිය ධාවනය නිසා ත්‍රීරෝද රථයක් හප්පා පුද්ගලයකුට බරපතළ තුවාල කළැයි වැලිකඩ පොලිසිය අත්අඩංගුවට පත්වූ ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

    මෙම අනතුරෙන් තුවාල ලැබූ 38 හැවිරිදි ත්‍රීරෝද රථයේ රියදුරු මේ වන විට ඉතා බරපතළ තත්ත්වයේ පසුවන බවද වැලිකඩ පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.මෙම සිද්ධියෙන් තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන ත්‍රීරෝද රථ රියදුරුට රුපියල් 80,000 ක සානුකම්පිත දීමනාවක් ගෙවීමට ද විත්තිකාර පාර්ශවය අධිකරණයේදී එකඟත්වය පළ කළේය.

    සැකකාරියගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළ අධිකරණය එම බලපත්‍රය අධිකරණය භාරයට ගැනීමට ද නියම කළේය. අනතුරුව රුපියල් ලක්ෂ පහක පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (01) නියෝග කළේය.


    Source: https://www.gossiplankanews.com/2021/08/umaria-sinhawansa-court.html
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඕක තමයි රථ වාහන සම්බන්ධ නීතිය. ඒක අප්සෙට් වගේ නං, නීති තද වෙන්න ඕනි නං ව්‍යවස්ථාධායකයට කියන්න නීති හදන්න කියලා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මතක රාජගිරියේ විජේදාස රාජපක්ෂ නිහඩ කල ඒ අනතුර.. ඒ වගේම මෙයාවත් නිහඩ කරයි ද? අර ලේඩි දොස්තර වගේ බීලා හිටියේ නෑද්ද දන්නේ නෑ.. එහෙම නෑත්නම් වොඩ්කා බෝතලේ වතුර දාලා තියෙයිද? මෙයාට නම් නීතිය ක්‍රීයාත්මක වෙලා වගේ. ඊයේ ඈරෙස්ට් කරලා අද උසාවි දාලා ඈප දීලා තියෙන්නේ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    80,000 kin berenna puluwanda?

    ara minihage beth walatama yai bara ganak.

    miniha melahata anduwe ispirithaleka duk widinawada danne na.

    apita una nam ledawa discharge karanakan remand.
     
    • Like
    Reactions: Stimulus mind

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මතක රාජගිරියේ විජේදාස රාජපක්ෂ නිහඩ කල ඒ අනතුර.. ඒ වගේම මෙයාවත් නිහඩ කරයි ද? අර ලේඩි දොස්තර වගේ බීලා හිටියේ නෑද්ද දන්නේ නෑ.. එහෙම නෑත්නම් වොඩ්කා බෝතලේ වතුර දාලා තියෙයිද? මෙයාට නම් නීතිය ක්‍රීයාත්මක වෙලා වගේ. ඊයේ ඈරෙස්ට් කරලා අද උසාවි දාලා ඈප දීලා තියෙන්නේ