මන්දාරම් උඩු හුලග
මන්දාරම් උඩු හුලග
මගේ හිත් පොඩිය ඉරාන
මහා හයියෙන් හමනවා වගේ
ඔයත් හොදටෝම නපුරු වෙලා
මගේ හිත් පොඩියම
ඉරලා කලා දාපු අරුම...
මායාවක් වූ ආදරය නිසාම
අනේ ... ම අද විදවන තරම
ඇස් ඉස් මස් ලේ දන් දී
නුබව ලබා ගන්නට
මා සිතින් සිතු තරම....
කෙතරම් රිදෙව්වත් ඔබ මට අද
නුගේ දැහැනින් නොමිදේ මා සිත
දැවී දැවී අළු වෙමි ආදරේ ගිනි සිළුවට
මගේ මුළු ජිවයම කැප කොට ඇත
ඔබ වෙනුවෙන් ඔබ රිදෙව්වට මට...
දුක් ගොඩක ඉපැදුමක් උවත්
මට ඔබට දෙන්න උන පෙමට
දුක මදිවට ඔබත් පාරයි
හැමදාම මගේ කදුළු ඇස් දෙක
මට මා නැති තරමට ඔයාට
ආදරේ දුන්නට උරුම කඳුලද
සත්තමයි මට යන්න හිතෙනවා
මගේ ප්‍රේමයේ මල ගමට....
ඔබට පෙම් බැන්ද හදවත
ඔබෙන් රිදුම් ලද තරමට
මෙසේ සිර වෙලා දෙන තුළ
ගිනි ඇවිලේවී
අනේ ඔබ ඇවිත් ඇවිලෙන
මගේ දෙන දිහා බලමින්
සුසුම් පොදක්වත් සැලුවොත්
පිං සිදුවේවි
යළිත් උපදිනා භවයක
මතුත් ඔබ සොයා එන්නට
පතාගෙන හිතින් මා ලොව
අතහැර යාවී
අනේ ඒ වගේ දවසක
මෙසේ රිදවලා මගේ සිත
තලා පෙලා නොදැමුවොතින්
පිං සිදුවේවි
කාත් කවුරුවත් ළග නැති
පාළු සොහොන් පිටියක් ළග
මාත් මගේ සිතත් දවසක
මළගම් යාවී
ඒත් ඒ වගේ දවසක
පාත් වී මගේ දෙන ළග
අනේ වත් කියන්නට ඔබ
ළග නොසිටිවී
මන්දාරම් උඩු හුලග
මගේ හිත් පොඩිය ඉරාන
මහා හයියෙන් හමනවා වගේ
ඔයත් හොදටෝම නපුරු වෙලා
මගේ හිත් පොඩියම
ඉරලා කලා දාපු අරුම...
මායාවක් වූ ආදරය නිසාම
අනේ ... ම අද විදවන තරම
ඇස් ඉස් මස් ලේ දන් දී
නුබව ලබා ගන්නට
මා සිතින් සිතු තරම....
කෙතරම් රිදෙව්වත් ඔබ මට අද
නුගේ දැහැනින් නොමිදේ මා සිත
දැවී දැවී අළු වෙමි ආදරේ ගිනි සිළුවට
මගේ මුළු ජිවයම කැප කොට ඇත
ඔබ වෙනුවෙන් ඔබ රිදෙව්වට මට...
දුක් ගොඩක ඉපැදුමක් උවත්
මට ඔබට දෙන්න උන පෙමට
දුක මදිවට ඔබත් පාරයි
හැමදාම මගේ කදුළු ඇස් දෙක
මට මා නැති තරමට ඔයාට
ආදරේ දුන්නට උරුම කඳුලද
සත්තමයි මට යන්න හිතෙනවා
මගේ ප්‍රේමයේ මල ගමට....
ඔබට පෙම් බැන්ද හදවත
ඔබෙන් රිදුම් ලද තරමට
මෙසේ සිර වෙලා දෙන තුළ
ගිනි ඇවිලේවී
අනේ ඔබ ඇවිත් ඇවිලෙන
මගේ දෙන දිහා බලමින්
සුසුම් පොදක්වත් සැලුවොත්
පිං සිදුවේවි
යළිත් උපදිනා භවයක
මතුත් ඔබ සොයා එන්නට
පතාගෙන හිතින් මා ලොව
අතහැර යාවී
අනේ ඒ වගේ දවසක
මෙසේ රිදවලා මගේ සිත
තලා පෙලා නොදැමුවොතින්
පිං සිදුවේවි
කාත් කවුරුවත් ළග නැති
පාළු සොහොන් පිටියක් ළග
මාත් මගේ සිතත් දවසක
මළගම් යාවී
ඒත් ඒ වගේ දවසක
පාත් වී මගේ දෙන ළග
අනේ වත් කියන්නට ඔබ
ළග නොසිටිවී

