මන්ද පමා - අළුත්ම රහකට

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    සොලෝ එක ගහන වෙලාවේ උමාරියා නටන්නේ සොලෝ එක ගහන එකා එක්ක නෙමෙයි නේ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    mee too. Average melodiyakata rahak nethi wachana tikak amunala.
    සිල්ලර වචන බන්
    අඩුමගානෙ එකට එකක් ගැලපෙන විදියට වත් ලියපියකො. සද්දෙ විතරයි
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Average melodiyakata rahak nethi wachana tikak amunala.
    ඕකෙ ආතල් එක තියෙන්නේ සිංදුවේ තේරුමෙ නෙවෙයි - නාද රටා වල - variations වල - බයිලා වගේ එකක් තමා ඕක - ඕවාගේ කොච්චර වෙන භාෂා වල සිංදු තියෙනවාද ලෝකෙ ජනප්‍රිය වුණ :D
     

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    සිල්ලර වචන බන්
    අඩුමගානෙ එකට එකක් ගැලපෙන විදියට වත් ලියපියකො. සද්දෙ විතරයි
    melody ekath matanam rahak na. ekapara views awa youtube eke. a nisa hit una.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    apooooo matanam appiriyama sinduwak oka, eka serayak poddak ahuwa edain passe dekath skip karala danawa