මන්ද බුද්ධික සිරි ලංකාව

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔය හැම සමීක්ශනයම මහ ලොකුවට පිලි ගන්ඩ එපා ඕවගෙ දෝස තියෙනව...ඉන්දියන් උන්ගෙ බුද්ධිමට්යම අපේ උන්ට වඩා වැඩී කියන එක් කවදාවත් පිලි ගන්ඩ බැ..

    මේකයි මචං උබත් එක්ක තරහට වාද කරන්න හරි නෙමෙයි කියන්නේ හිතලා බලහන් ඉන්දියාවේ කාර්මික දියුනුව අපිට වඩා වැඩියි දකුණු ඉන්දියාවේ මෝඩ නුගත් පිස්සෝ ටිකක් හිටියට ඉන්දියාවේ සමස්ත විදිහට ගත්තම අපිට වඩා සංවර්දිතයි වගේම බුද්දිමත් ජනතාවක් ඉන්නවා කියලා පිලිගන්න පුළුවන් නේද? දැන් බලහන් මචං අපේ රට දවසින් දවස පස්සට යන්නෙයි ඉන්දියාව දවසින් දවස ඉස්සරහට යන්නෙයි ඒක නිසා වෙන්න පුළුවන් නේද? මීට අමතරව උදාහරණ පෙන්නන්න ගියොත් ගොඩක් උන් මාත් එක්ක තරහා වෙනවා ඒක නිසා මේ ටික විතරක් කිවුවා :D
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113

    අවාසනාවට ඇත්ත කතාවක් මචන්.... කිසිම කාර්මික දියුණුවක් නෑ, ණය ගෙවන්න තව තව ණය ගන්නවා. එවෙන් කිසිම ප්‍රයෝජනවත් දෙයක් කරන්නෙත් නෑ.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    අවාසනාවට ඇත්ත කතාවක් මචන්.... කිසිම කාර්මික දියුණුවක් නෑ, ණය ගෙවන්න තව තව ණය ගන්නවා. එවෙන් කිසිම ප්‍රයෝජනවත් දෙයක් කරන්නෙත් නෑ.

    :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඔව්, මේ කතාවනම් මාත් පිලිගන්නවා. සමහරවිට ජාන වල තියෙන දෙයක් වෙන්න පුළුවන්. උන් දේවල් එක්මනට ඉගනගන්නවා සහ අලුත් විදිහට හිතනවා..

    අපිට උන්ගෙ පුස්තකාලෙ ගිණිතියපු සාපෙ වැදිලද දන්නෙත් නෑ මෙහෙම වෙලා තියෙන්නෙ :(
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    අපිට උන්ගෙ පුස්තකාලෙ ගිණිතියපු සාපෙ වැදිලද දන්නෙත් නෑ මෙහෙම වෙලා තියෙන්නෙ :(

    පුස්තකාලේ ගිනි තිබ්බේ දේශපලුවොනේ බන්, උන්ගේ උවමනවටනේ. උන්ට වැදිච්ච සැපයක් නැනේ. ඔය යසට ඉන්නේ.:sorry::sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පුස්තකාලේ ගිනි තිබ්බේ දේශපලුවොනේ බන්, උන්ගේ උවමනවටනේ. උන්ට වැදිච්ච සැපයක් නැනේ. ඔය යසට ඉන්නේ.:sorry::sorry:

    ඒකත් අපිට වැදිල :sorry: :(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    That is true . Lankave Buddhimath aya adui. Lankave vadi denek patta modayoya. Hari dey varadi vidiyatath , Varadi dey hari vidiyatath, thama, Lankave modayo dakinne.
     
    • Like
    Reactions: snm1990

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sudusso yata kota, Pusso dei vada yamareta-------sethak kohedha , ehev ratakata O--o--o-- i.
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113

    මේකයි මචං උබත් එක්ක තරහට වාද කරන්න හරි නෙමෙයි කියන්නේ හිතලා බලහන් ඉන්දියාවේ කාර්මික දියුනුව අපිට වඩා වැඩියි දකුණු ඉන්දියාවේ මෝඩ නුගත් පිස්සෝ ටිකක් හිටියට ඉන්දියාවේ සමස්ත විදිහට ගත්තම අපිට වඩා සංවර්දිතයි වගේම බුද්දිමත් ජනතාවක් ඉන්නවා කියලා පිලිගන්න පුළුවන් නේද? දැන් බලහන් මචං අපේ රට දවසින් දවස පස්සට යන්නෙයි ඉන්දියාව දවසින් දවස ඉස්සරහට යන්නෙයි ඒක නිසා වෙන්න පුළුවන් නේද? මීට අමතරව උදාහරණ පෙන්නන්න ගියොත් ගොඩක් උන් මාත් එක්ක තරහා වෙනවා ඒක නිසා මේ ටික විතරක් කිවුවා :D

    අම්මපා ඇත්ත පුතී. ඉන්දියාව මොනතරම් ස්වංපෝෂිත කියලා බලපං. රටට ඕන හැම දේම රට තුලම හදනවා. නොහදන දෙයක් නෑ. ඒකට අපි ඉන්දියාවට බැන බැන උන්ගේ බස්වල යනවා උන්ගේ බයික් වල යනවා. උන් පාරේ රෙනවා කිය කියා අපේ පම්පෝරියක් කියවනවා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    කතාව ඇත්ත. රටේ බුද්ධියක් තියෙන එවුන් හිටියනම් මහින්ද, රනිල්, හිටං, රාජිත, රවී, මංගල, අකිල,දිනේශ්,ගොම්මන් පිල, පචවංශ, ජොන් බාස්, ජොනී, රත්තරං...................... වගේ එවුන් පාර්ලිමේන්තුවට පත්කොරාවි යෑ?
    :love:
    :yes:
     
    • Like
    Reactions: snm1990

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    මේකනම් ඇත්ත බන්. ලොකු දේවල් ඕනේ නෑ.. පාරේ වාහන එලවන විදිහම ඇති තේරුම් ගන්න :yes:

    7+
     
    Similar threads