එළකිරියෙම වැටෙන සමහරක් පොස්ට් වලින් රටෙ බුද්ධි මට්ටම හිතාගන්න පුළුවන්

ඔය හැම සමීක්ශනයම මහ ලොකුවට පිලි ගන්ඩ එපා ඕවගෙ දෝස තියෙනව...ඉන්දියන් උන්ගෙ බුද්ධිමට්යම අපේ උන්ට වඩා වැඩී කියන එක් කවදාවත් පිලි ගන්ඩ බැ..

මේකයි මචං උබත් එක්ක තරහට වාද කරන්න හරි නෙමෙයි කියන්නේ හිතලා බලහන් ඉන්දියාවේ කාර්මික දියුනුව අපිට වඩා වැඩියි දකුණු ඉන්දියාවේ මෝඩ නුගත් පිස්සෝ ටිකක් හිටියට ඉන්දියාවේ සමස්ත විදිහට ගත්තම අපිට වඩා සංවර්දිතයි වගේම බුද්දිමත් ජනතාවක් ඉන්නවා කියලා පිලිගන්න පුළුවන් නේද? දැන් බලහන් මචං අපේ රට දවසින් දවස පස්සට යන්නෙයි ඉන්දියාව දවසින් දවස ඉස්සරහට යන්නෙයි ඒක නිසා වෙන්න පුළුවන් නේද? මීට අමතරව උදාහරණ පෙන්නන්න ගියොත් ගොඩක් උන් මාත් එක්ක තරහා වෙනවා ඒක නිසා මේ ටික විතරක් කිවුවා![]()
අවාසනාවට ඇත්ත කතාවක් මචන්.... කිසිම කාර්මික දියුණුවක් නෑ, ණය ගෙවන්න තව තව ණය ගන්නවා. එවෙන් කිසිම ප්රයෝජනවත් දෙයක් කරන්නෙත් නෑ.

ඔව්, මේ කතාවනම් මාත් පිලිගන්නවා. සමහරවිට ජාන වල තියෙන දෙයක් වෙන්න පුළුවන්. උන් දේවල් එක්මනට ඉගනගන්නවා සහ අලුත් විදිහට හිතනවා..

අපිට උන්ගෙ පුස්තකාලෙ ගිණිතියපු සාපෙ වැදිලද දන්නෙත් නෑ මෙහෙම වෙලා තියෙන්නෙ![]()

පුස්තකාලේ ගිනි තිබ්බේ දේශපලුවොනේ බන්, උන්ගේ උවමනවටනේ. උන්ට වැදිච්ච සැපයක් නැනේ. ඔය යසට ඉන්නේ.![]()

ඒකත් අපිට වැදිල![]()
![]()
Sudusso yata kota, Pusso dei vada yamareta-------sethak kohedha , ehev ratakata O--o--o-- i.

That is true . Lankave Buddhimath aya adui. Lankave vadi denek patta modayoya. Hari dey varadi vidiyatath , Varadi dey hari vidiyatath, thama, Lankave modayo dakinne.
Sudusso yata kota, Pusso dei vada yamareta-------sethak kohedha , ehev ratakata O--o--o-- i.

මේකයි මචං උබත් එක්ක තරහට වාද කරන්න හරි නෙමෙයි කියන්නේ හිතලා බලහන් ඉන්දියාවේ කාර්මික දියුනුව අපිට වඩා වැඩියි දකුණු ඉන්දියාවේ මෝඩ නුගත් පිස්සෝ ටිකක් හිටියට ඉන්දියාවේ සමස්ත විදිහට ගත්තම අපිට වඩා සංවර්දිතයි වගේම බුද්දිමත් ජනතාවක් ඉන්නවා කියලා පිලිගන්න පුළුවන් නේද? දැන් බලහන් මචං අපේ රට දවසින් දවස පස්සට යන්නෙයි ඉන්දියාව දවසින් දවස ඉස්සරහට යන්නෙයි ඒක නිසා වෙන්න පුළුවන් නේද? මීට අමතරව උදාහරණ පෙන්නන්න ගියොත් ගොඩක් උන් මාත් එක්ක තරහා වෙනවා ඒක නිසා මේ ටික විතරක් කිවුවා![]()
කතාව ඇත්ත. රටේ බුද්ධියක් තියෙන එවුන් හිටියනම් මහින්ද, රනිල්, හිටං, රාජිත, රවී, මංගල, අකිල,දිනේශ්,ගොම්මන් පිල, පචවංශ, ජොන් බාස්, ජොනී, රත්තරං...................... වගේ එවුන් පාර්ලිමේන්තුවට පත්කොරාවි යෑ?