
බාස්ලා හිනාවෙනවා ඕයි ස'ර් පොඩි එකෙක් වගේ කියලා

දැන් නම් අවාසනාවද කොහෙද අතට ගන්න ගන්න කැටෙ ආයෙ බිම වැටෙනවානෙ බං :/
)වැලි නම් වැලි මහියංගන වැලි බ්රෝ,
වැලි ගෙනාවම මම මුලින්ම කරන්නෙ පොඩි එකා වගේ වාඩි වෙලා මැනික් කැට ඇහිදිනවාබාස්ලා හිනාවෙනවා ඕයි ස'ර් පොඩි එකෙක් වගේ කියලා
![]()
![]()
කලින් ගේ හදද්දි ජැම්බෝතලයක් පිරෙන්න මැනික් කැට එකතු කරා, අලුත් ගේ හදනකොටත් දැන් කැට 10 ක් විතර හොයාගත්තාදැන් නම් අවාසනාවද කොහෙද අතට ගන්න ගන්න කැටෙ ආයෙ බිම වැටෙනවානෙ බං :/
(සැ.යු සාමන්යෙන් මුද්දකට අල්ලන සයිස් වගේ පොඩි එවා විතරයි තියෙන්නෙ,, ඔක්කොම පුපුරලා තියෙන්නෙ වටිනාකමක් නොමැති ඒවා බව සලකන්න, නැත්නම් තොපිලා ගේ කඩයි මැනික් හොයන්න)
