මන්නම්පිටි වැලි 1 Cube

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මන්නම්පිටි වැලි 1 Cube

    මේ දවස් වල මඩකලපු / මන්නම්පිටි වැලි 1 Cube එකක් කියක් වගේ වෙනවද ?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    මහියන්ගනයේ වැලි දැන් කියුබ් එකක් යන්නේ 19ක් නේද බන්
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    වැලි නම් වැලි මහියංගන වැලි බ්‍රෝ, :D

    වැලි ගෙනාවම මම මුලින්ම කරන්නෙ පොඩි එකා වගේ වාඩි වෙලා මැනික් කැට ඇහිදිනවා :D බාස්ලා හිනාවෙනවා ඕයි ස'ර් පොඩි එකෙක් වගේ කියලා :D :D :D

    කලින් ගේ හදද්දි ජැම්බෝතලයක් පිරෙන්න මැනික් කැට එකතු කරා, අලුත් ගේ හදනකොටත් දැන් කැට 10 ක් විතර හොයාගත්තා :P දැන් නම් අවාසනාවද කොහෙද අතට ගන්න ගන්න කැටෙ ආයෙ බිම වැටෙනවානෙ බං :/
    (සැ.යු සාමන්යෙන් මුද්දකට අල්ලන සයිස් වගේ පොඩි එවා විතරයි තියෙන්නෙ,, ඔක්කොම පුපුරලා තියෙන්නෙ වටිනාකමක් නොමැති ඒවා බව සලකන්න, නැත්නම් තොපිලා ගේ කඩයි මැනික් හොයන්න :D)
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara

    :D :D :D