මන්නාරම් උදවු...

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මන්නාරම් උදවු...

    මන්නාරමේ ගිහින් තියන කට්ටිය පොඩි විස්තරයක් කියනවද?
    යන විදිය?
    බලන්න තියන තැන්?
    ආරක්ෂාව කොහොමද?
    ඒ වගේ විස්තර ටිකක්...

    ඉස්තුති!!
    බුදුසරණයි!
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මන්නාරමේ නවතින්න තැනක් හොයන්න ටිකක් අමාරුයි. හොටෙල්ස් නම් තියනව. හැබයි ටිකක් ගනන්. A/C කාමරයක් ගන්න පුලුවන්නම් හොදයි. ටවුන් එකෙන් හොයගන්නත් අමාරු නෑ. :)
    මන්නාරම් කොටුව බලන්න පුලුවන්. බීච් එකත් මාර ලස්සනයි. බුරුවො බලන්න පුලුවන් (Not a joke). ඒ ඇරුනම පරිසරය බලන්න පුලුවන්. ඒ වගේ පරිසරයක් අපිට රටේ වෙන තැනකදි බලන්න අමාරුයි. :)

    Have a fun..
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මන්නාරමේ නවතින්න තැනක් හොයන්න ටිකක් අමාරුයි. හොටෙල්ස් නම් තියනව. හැබයි ටිකක් ගනන්. A/C කාමරයක් ගන්න පුලුවන්නම් හොදයි. ටවුන් එකෙන් හොයගන්නත් අමාරු නෑ. :)
    මන්නාරම් කොටුව බලන්න පුලුවන්. බීච් එකත් මාර ලස්සනයි. බුරුවො බලන්න පුලුවන් (Not a joke). ඒ ඇරුනම පරිසරය බලන්න පුලුවන්. ඒ වගේ පරිසරයක් අපිට රටේ වෙන තැනකදි බලන්න අමාරුයි. :)

    Have a fun..

    tnx machan
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    EK Traveler Mannar Trip eka
    http://www.elakiri.com/forum/showthread.php?t=1490660

    බ්ලොග් සටහන..

    http://teamtraveler.info/thanthirimale-raja-maha-viharaya/
    continue කරගෙන යන්න. ට්‍රිප් එකේ සටහන් ගොඩක් තියේ..

    ඕන විස්ථරයක් අහපං...
    නවතින්න හොඳ තැන් තියෙනවා... කෑම බීම ඇති තරම් තියෙනවා. බලන්න ඕන තරම් තැන් තියේ..
    වතුර තමා අවුල. කිවුල්..
     
    අඩේ පට්ට ගොඩක් ඉස්තුති.

    ඔව් එහෙම තමයි හිතන් ඉන්නේ නමුත් නයිට් මේල් තමයි යන්න තියෙන්නේ.