මන්නා කන්නාට වෙඩි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මන්නා කන්නාට වෙඩි

    පාතාල කල්ලි සාමාජිකයෙක් බව කියන “මන්නා කන්නා” නැමැති පුද්ගලයාට නාඳුනන අයෙක් වෙඩි තබා තිබෙනවා.

    ඒ ග්‍රෑන්ඩ්පාස් – නවගම්පුර ප්‍රදේශයේදීයි.

    වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

    පොලීසිය සඳහන් කළේ ඔහුගේ අතට සහ හිසට වෙඩි වැදී ඇති බවයි.

    වෙඩි තැබූ පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

    https://liveat8.lk/මන්නා-කන්නාට-වෙඩි/
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ehemada. uta cancer ekakuth thibbane.

    ඌ ඒ දවස් වල 2013 ප්‍රිමියෝ එකක් විකුනන්න දාල තිබ්බා. 50ට ද කොහෙද පතුරු ගහලා තිබ්බේ කාර් එක. එකත් උස්සපු එකක් ද දන්නේ නෑ

    :yes: love case...

    ඌ බැදලා නේ ?
    ------ Post added on Nov 19, 2022 at 11:48 AM
     
    • Like
    Reactions: luk3r

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    පව් දෙයියනේ අහිංසකය, කාටවත් කරදරයක් නැතුව පාඩුවෙ මන්නයක් කාගෙන හිටපු එකා.
    රාමේන් දෙවි පිහිටෙන් චොප්ස්ටික් දිව්‍යලෝකයේ උපදීවා.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඌ ඒ දවස් වල 2013 ප්‍රිමියෝ එකක් විකුනන්න දාල තිබ්බා. 50ට ද කොහෙද පතුරු ගහලා තිබ්බේ කාර් එක. එකත් උස්සපු එකක් ද දන්නේ නෑ

    ow ow poliyata deela ussapuwa thama owa.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow ow poliyata deela ussapuwa thama owa.

    ඔය මිනිහා දිගනේ මුස්ලිම් මනුස්සයෙක්ගෙන් ඒ දවස් වල ගෙයක් උගස් අරන් තිබ්බා ලක්ෂ 5ක් දීල. ඌ ඒ මනුස්සය බේරගන්න එද්දී කට්ටි පැන පැන ඉදලා ගේ සින්න කර ගත්තා. පට්ට ලොකු ගෙයක් බන් පව්. ඒ මිනිස්සු මහා පාරට වැටුනා අන්තිමට.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඔය මිනිහා දිගනේ මුස්ලිම් මනුස්සයෙක්ගෙන් ඒ දවස් වල ගෙයක් උගස් අරන් තිබ්බා ලක්ෂ 5ක් දීල. ඌ ඒ මනුස්සය බේරගන්න එද්දී කට්ටි පැන පැන ඉදලා ගේ සින්න කර ගත්තා. පට්ට ලොකු ගෙයක් බන් පව්. ඒ මිනිස්සු මහා පාරට වැටුනා අන්තිමට.

    happa ehemada. man danna uncle kenekuth ehema salli aran dawasak ada ada magenuth salli illuwa ge berala denna kiyala. man ba kiwwata passe victoriawata paninawa kiyala giya. pora panne na habai :lol:

    digane un banneruth dala :lol:

    1668839305468.png
     
    • Like
    Reactions: NRTG and lasankandy

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,987
    22,018
    113
    ගම මහනුවරයි
    ඔය මිනිහා දිගනේ මුස්ලිම් මනුස්සයෙක්ගෙන් ඒ දවස් වල ගෙයක් උගස් අරන් තිබ්බා ලක්ෂ 5ක් දීල. ඌ ඒ මනුස්සය බේරගන්න එද්දී කට්ටි පැන පැන ඉදලා ගේ සින්න කර ගත්තා. පට්ට ලොකු ගෙයක් බන් පව්. ඒ මිනිස්සු මහා පාරට වැටුනා අන්තිමට.
    Kengalle u inna gedara, doc kenekge... menikhinnata yana pare thiyena eka ... :yes: 15 million walata ukas una gedara...

    happa ehemada. man danna uncle kenekuth ehema salli aran dawasak ada ada magenuth salli illuwa ge berala denna kiyala. man ba kiwwata passe victoriawata paninawa kiyala giya. pora panne na habai :lol:

    digane un banneruth dala :lol:

    View attachment 189900
    :yes: :yes: :yes: dehi gedi dekak usa na habai :lol: 5'2 5'4 athi max :lol:
    ------ Post added on Nov 19, 2022 at 12:01 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow ow... hitiyeth 2weni gani... office eke thiyan hitapu podi kellek gedarin bandala denna yanawa kiyalalu wedi thiyan thiyenne, porage office ekema kellath iddiliu, wedi thiyagena thiyenne... palleha town eke uge office eke ... pissu yayek :lol:

    අප්පා :lol:

    happa ehemada. man danna uncle kenekuth ehema salli aran dawasak ada ada magenuth salli illuwa ge berala denna kiyala. man ba kiwwata passe victoriawata paninawa kiyala giya. pora panne na habai :lol:

    digane un banneruth dala :lol:

    View attachment 189900

    අප්පා මේ ඉන්නේ ඩයල් එක

    Kengalle u inna gedara, doc kenekge... menikhinnata yana pare thiyena eka ... :yes: 15 million walata ukas una gedara...

    :yes: :yes: :yes: dehi gedi dekak usa na habai :lol: 5'2 5'4 athi max :lol:
    ------ Post added on Nov 19, 2022 at 12:01 PM

    මම කියන එකම ද බන් මේ ?