පොඩි කාලේ ඉදන් තිබ්බ ආසාවක් ඔන්න කොරගත්තා. අහස්කුරු 100 මිටියක්ම ගත්තා 





අඩෝ එලපොඩි කාලේ ඉදන් තිබ්බ ආසාවක් ඔන්න කොරගත්තා. අහස්කුරු 100 මිටියක්ම ගත්තා![]()
අඩෝ එල
කීයද දැන් එකක්.
මන් අන්තිමට ඕව ගද්දි එකක් රු 12
අඩෝ ලාබයිනෙ කොහෙන්ද ගත්තෙdan ekk 15k

mekanam gatte gewal laga kaden බ්‍රෑන්ඩ් එක කියන්නේ රංග ගිනිකෙළි කියලා තමා ලියලා තියෙන්නේඅඩෝ ලාබයිනෙ කොහෙන්ද ගත්තෙ
මොකද්ද බ්‍බ්රැන්ඩ් එක
ගානෙ හැටියටනම් ඕකෙන් බාගයක්වත් උපයන එකක් නෑ
24 රෑ31 paththu karannada?
මරු අදහසඅහස් ගුණ්ඩු 100ම ලිහල ඒවායෙ වෙඩි බෙහෙත් අරන් මල්ටි බැරල් එකක් වගේ ලොකු අහස් ගුණ්ඩක් හදන්න බැරිද බන් ?![]()

Issara api paara dige ahas kuru yawanawa. Samahara ewa gal wala wedila wate gewal walata gihin thama pupuranne. Paththa palathe inne naEha gedara paththata harola paththu karapan
ඊට පස්සෙ පල්ලියේ ජේසුගේ කුරුසෙට ගැටගහලා පත්තුකරපන්. ප්ලේන් එකක් වගේ ජේසු ස්වර්ගස්ථ වෙයි.අහස් ගුණ්ඩු 100ම ලිහල ඒවායෙ වෙඩි බෙහෙත් අරන් මල්ටි බැරල් එකක් වගේ ලොකු අහස් ගුණ්ඩක් හදන්න බැරිද බන් ?![]()
anurada ?