කෙල්ලගෙ නම දෙව්නි. සිතින් විතරක් පෙම් කෙරුවා. දැන් කොහෙද දන්නෙ නැ.. එලෙවෙල් ගමෙ එක්කනත් පෙන්න නැ. මන් කැමැත්තෙන් ඉන්න කෙල්ලො හොයාගන්නවත් නැතිවෙන්න යනවා. හැබැයි හම්බුනොත් කතා කරන්න දෙවල් තියෙනවා ඔන තරම්!,
හිත් පුරා නොදොඩාම දෑසේ කවි ගීත මැවුනේ
දෙතොලේ සුසුම් උතුරලා උදා වේ
මා සැබෑ වේ මුදා නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ
ඔබ ගාව සීතේ හිත හීන නෙලුවේ රෑ තුන් යමේමගෙ වෙලපත්කඩෙ තියෙනවා 22 පහුවෙනකන් කෙනෙක් හම්බෙන්නැ කියලා. හම්බුනත් බූටක් කාලා පිස්සෙක් වෙනවලු. අනෙ මන්දා ඉතින්.
හිත් පුරා නොදොඩාම දෑසේ කවි ගීත මැවුනේ
දෙතොලේ සුසුම් උතුරලා උදා වේ
මා සැබෑ වේ මුදා නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ

