පොඩ්ඩක් කලබල වෙන්නේ නැතිව ඉදපල්ලා බන්
මේ මැතිවරණෙ මෙහෙම තමයි. ගිය දේ ගියා. දැන් තව අවරුදු පහකින් ඊලග එකට සුදානම් වෙමු. මේ රාජපක්ෂ නඩය අයින් කරලා...සිරා හෙවත් සිරිසේන මහතා වගේ පොළවෙන් උපන් අවංක කඩිසර මුදු සුමුදු සුසුනිදු පොදු අපේක්ෂකයෙක් යටතේ අනුර රනිල් සජිත් සුජාත එකතුවකින් රට දිනවමු. එළකිරියේ රචනා පිට රචනා ලියමු. කවී පිට කවි ලියමු. උඩ පැනල ගිහින් කතිරේ ගහමු. 2015-2019 ප්‍රජාතාන්ත්‍රික ...වර්ණවත්.... ප්‍රගතිශීලි..නවෝදය කැටිකරගත් යුගය යලි ගේමු. එතකම් පොඩ්ඩක් ඉවසමු.
ආමෙන්.......rest in peace everyone