මන් ඡන්දෙ දාන්නෙ නැහැ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City

    හැත්තැ වසක් සිට රට කරවපු උන්
    මරූ වෙවි අප හට ඇරියා
    මැතිසටනට ඡන්දය ලඟ ලඟ ඇත
    වහලුන් උඩ පැන රෙඩි වෙනවා

    කෙසෙ ඇරියමුත් අප හට කම් නැත
    ලැජ්ජ නැතුව කතිරය දෙනවා
    සිල් රෙද්දට වහලෙට ටකරමකට
    වංශෙ උනත් පාවා දෙනවා .

    හිනා වෙයන් පු* හිනා වෙයන්
    හිනා වෙයන් පු* හිනා වෙයන්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,912
    2
    115,968
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    index.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    ඩාර්ක් සීසන් 3 ආයෙත් එක දිගට බලනවා. අවුල් තැන් තේරුම් යාවිනෙ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    UNP ekata diyan me sare. nathnam chande aparade
    උන් තෙරුමක් නැහැ.
    ජෙ වි පි හඳුන්නෙත්ති ඉල්ලුවානම් ඡන්දය දීම සළකා බලන්න තිබුණා
    පොහොට්ටු, ටැලිෆොන් ,අලි තෙරුමක්ම නැහැ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    උන් තෙරුමක් නැහැ.
    ජෙ වි පි හඳුන්නෙත්ති ඉල්ලුවානම් ඡන්දය දීම සළකා බලන්න තිබුණා
    පොහොට්ටු, ටැලිෆොන් ,අලි තෙරුමක්ම නැහැ.

    ඔතනින් උබට තේරෙන විදියට හානිය වැඩිම එකා පරදින විදියට දීපන්.. නිකන් චන්දෙ අවලංගු කරන්නත් එපා .
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    උන් තෙරුමක් නැහැ.
    ජෙ වි පි හඳුන්නෙත්ති ඉල්ලුවානම් ඡන්දය දීම සළකා බලන්න තිබුණා
    පොහොට්ටු, ටැලිෆොන් ,අලි තෙරුමක්ම නැහැ.
    ehema kiyanna epa ban. UNP eka dan Clean wela thiyenne. okkoma horu inne sajith gawa. UNP hoda ekek balala diyan
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    අඩෝ මාත් එහෙමයි. එකෙක්ටවත් දෙන්නෙ නෑ. පස්සෙ කාලෙක පොඩි එවුන්ට කියන්න පුලුවන් රට ලෝකෙම දුප්පත්ම රට කරන පාපකර්මෙට දායක වුනේ නෑ කියලා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,090
    5,882
    113
    canada
    පොඩ්ඩක් කලබල වෙන්නේ නැතිව ඉදපල්ලා බන්

    මේ මැතිවරණෙ මෙහෙම තමයි. ගිය දේ ගියා. දැන් තව අවරුදු පහකින් ඊලග එකට සුදානම් වෙමු. මේ රාජපක්ෂ නඩය අයින් කරලා...සිරා හෙවත් සිරිසේන මහතා වගේ පොළවෙන් උපන් අවංක කඩිසර මුදු සුමුදු සුසුනිදු පොදු අපේක්ෂකයෙක් යටතේ අනුර රනිල් සජිත් සුජාත එකතුවකින් රට දිනවමු. එළකිරියේ රචනා පිට රචනා ලියමු. කවී පිට කවි ලියමු. උඩ පැනල ගිහින් කතිරේ ගහමු. 2015-2019 ප්‍රජාතාන්ත්‍රික ...වර්ණවත්.... ප්‍රගතිශීලි..නවෝදය කැටිකරගත් යුගය යලි ගේමු. එතකම් පොඩ්ඩක් ඉවසමු.

    ආමෙන්.......rest in peace everyone
     
    • Like
    Reactions: rambutan2000

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    අඩෝ මාත් එහෙමයි. එකෙක්ටවත් දෙන්නෙ නෑ. පස්සෙ කාලෙක පොඩි එවුන්ට කියන්න පුලුවන් රට ලෝකෙම දුප්පත්ම රට කරන පාපකර්මෙට දායක වුනේ නෑ කියලා.

    චන්දෙ නොදැම්ම කියල ආණ්ඩුවක් පත්වෙන එක නවතින්නෙ නෑ. නරක අඩුම වැඩක් කරන්න පුලුවන් අයව පත්කරගන්න එක අපේ වගකීම
     
    • Like
    Reactions: rambutan2000

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Me para nam mamath danne na. Hethuwa danna kenek na. Okkoma ekai baluwama. Parana set 1ma adagena yamak tamai tieyenne
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Mama nam kiyanne chande noda inna ekath wasiyak kata hari wei. Mokada ape chanden hora chandayak wath danmoth. Ae nisa hodama de chanda polatagihin chande awalangu karala enna.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් ඉතින්.....චන්දෙ දාන්න මුලින්ම ලංකාවට ඇවිල්ල ඉන්න එපැයි 🛫🛬