මන් ජිම් යන්න පටන් ගත්තා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,856
    1
    9,858
    113
    colombo
    කොහොමද gym එකේ ඉන්න කොල්ලෝ උඹව දැකලා බය වෙන්නේ නැද්ද ?

    එහෙම නම් නෑ බන්.හැබැයි පැංචො ටිකක් ඉන්නවා ඉතින් මන් උන් දිහා බලාගෙන workout කරනවා. මන් leg extension ගහනකොට මල්ලි යටින් dick extension එක ගහනවා 😁😁
     
    • Haha
    Reactions: redux and Pundit

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,846
    2,857
    113
    අත්දැකීමෙන් කියන්නෙ බං. මට වැඩ කලේ එහෙමයි.

    Muscletech NitroTech එකෙන් ටිකක් ඉක්මනට muscles එනවා වගේ එකක් මට නෝට් වුනා. ඊට පස්සෙ ISO 100 එකෙන් ඒ බොඩි එක දිගටම අල්ලගෙන යන්න පුලුවන්.
    Lesi ne. Maaseta 40 k wath wen karanna wenawa
     
    • Like
    Reactions: Kolama

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    535
    357
    63
    Ow ban.. man dan masa 2 yanawa.. 115 indan 107 bahala. Dan bahinne nah.. :( protein kiyala ..bitharai..chicken wings gila damma. Ekath epa wela thiyenne... whey protein pattama ganan ne. Isolate ewa 39000 wage ne
    ඔව ගන්න පුළුවන් ඇට දෙක දීල හරි හැබැයි ඕව ෆේක් උනොත් අපරාදෙ නෙ බං. එකයි බය මට නම්

    චිකන් 500 කාපන්. අනන් මනන් ඕන නෑ. උබට කෑමට ප්‍රියද? රස නැද්ද වැඩක් නැ. බ්ලෙන්ඩර් කරලා හරි වේල් දෙකකට හරි කාපන්. මම නම් වර්කවුට් එකෙන් පස්සෙ තමයි වැඩියෙම චිකන් කෑවේ. කන්න පුලුවන් උනම 500 කියන්නෙ නතින්. මාස තුනක් වත් මෙහෙම කාපන්.
    උබෙ බරට x protein 1.5 වගෙ කීයද බලලා. ඊටා වඩ ටිකක් වැඩියෙන් කාපන්
    දැන් උඹට මොන වගේ ඇගක් ද තියෙන්නෙ
    ------ Post added on Oct 4, 2026 at 8:13 PM
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,199
    14,348
    113
    ඔව ගන්න පුළුවන් ඇට දෙක දීල හරි හැබැයි ඕව ෆේක් උනොත් අපරාදෙ නෙ බං. එකයි බය මට නම්


    දැන් උඹට මොන වගේ ඇගක් ද තියෙන්නෙ
    ------ Post added on Oct 4, 2026 at 8:13 PM
    දැන් නම් ඇග බැහැලා බන්. මන් ඔය කිව්බෙ කොරොන කාලෙ කරපු ඒවා. රට ආවට පස්සෙ මග ඇරුනා

    chicken mehe ganan ban
    ඔව් ඔව් මන් ඔය කිව්වෙ කෝරොනා කාලෙ වගෙ
    ------ Post added on Oct 4, 2026 at 11:00 PM
     
    • Like
    Reactions: Ldy

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,291
    6,737
    113
    අඩෝ උබේ සමාන්ය ජීවිතේ කොහොමද ගෙවෙන්නේ? කොල්ලොන්ගේ පුකවල් බලනවද.. අපි බලන්නේ කෙල්ලොන්ගේ නේ ඒවා.. මම අහන්නේ උබ පාරේ යකකොට කොල්ලෝ දිහාද බලන්නේ?
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,393
    1,620
    113
    Morally Bankrupt Sri lanka
    Tom Hanks Running GIF