මන් දන්නෙ නැතුව pork කාලා බන්

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ඕක කෑව කියල එහෙම අවුලක් නෑ. මාත් ඉස්සර හෙන සීන් එකෙන් හිටියෙ ඕව කන්නෙ බොන්නෙ නැතුව. දැන් නම් ඕන ජරාවක්.

    ඇත්තටම ඇලජි එකක් නැත්නම් කෑමට ගත්තා කියල වරදක් නෑ. පෝක් දිනපතා නම් ගන්න එපා. තෙල් වැඩි වෙලා කොලොස්ටරෝල් එයි. මම නම් හම්බුනොත් අර තෙල් කෑලි අයින් කරල තමයි කන්නෙ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,238
    47,062
    113
    සුද්දෝ උදේටත් කන්නේ හැම් , බේකන්.. ඕක මොකක්ද..

    bacon GIF
     
    • Love
    Reactions: Jihadi john

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    ඕක කෑව කියල එහෙම අවුලක් නෑ. මාත් ඉස්සර හෙන සීන් එකෙන් හිටියෙ ඕව කන්නෙ බොන්නෙ නැතුව. දැන් නම් ඕන ජරාවක්.

    ඇත්තටම ඇලජි එකක් නැත්නම් කෑමට ගත්තා කියල වරදක් නෑ. පෝක් දිනපතා නම් ගන්න එපා. තෙල් වැඩි වෙලා කොලොස්ටරෝල් එයි. මම නම් හම්බුනොත් අර තෙල් කෑලි අයින් කරල තමයි කන්නෙ.
    අපෙ පවුලෙ කවුරුත් beef pork kanne na 🫡
     
    • Haha
    • Like
    Reactions: Tz4400 and tharakaf

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ඕක කෑව කියල එහෙම අවුලක් නෑ. මාත් ඉස්සර හෙන සීන් එකෙන් හිටියෙ ඕව කන්නෙ බොන්නෙ නැතුව. දැන් නම් ඕන ජරාවක්.

    ඇත්තටම ඇලජි එකක් නැත්නම් කෑමට ගත්තා කියල වරදක් නෑ. පෝක් දිනපතා නම් ගන්න එපා. තෙල් වැඩි වෙලා කොලොස්ටරෝල් එයි. මම නම් හම්බුනොත් අර තෙල් කෑලි අයින් කරල තමයි කන්නෙ.
    ලංකාවේ උන් කරන මෝඩ ම වැඩ ඔය.. pork, beef, mutton කියන්නෙම කන්න ඕන ජාති.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ඕක කෑව කියල එහෙම අවුලක් නෑ. මාත් ඉස්සර හෙන සීන් එකෙන් හිටියෙ ඕව කන්නෙ බොන්නෙ නැතුව. දැන් නම් ඕන ජරාවක්.

    ඇත්තටම ඇලජි එකක් නැත්නම් කෑමට ගත්තා කියල වරදක් නෑ. පෝක් දිනපතා නම් ගන්න එපා. තෙල් වැඩි වෙලා කොලොස්ටරෝල් එයි. මම නම් හම්බුනොත් අර තෙල් කෑලි අයින් කරල තමයි කන්නෙ.
    Thel Kali kanne natnm ura kala mokatada

    එහෙම ඉදලා උබලගේ පවුලට මොනවද ලැබුනු වාසි?
    Mehema thanaka kiyanna puluwan. Kattiya set unama ujaruwata kiyanna puluwan man nam owa kanne ne kiyala
    ------ Post added on Jan 26, 2025 at 9:27 PM
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    ඕක කෑව කියල එහෙම අවුලක් නෑ. මාත් ඉස්සර හෙන සීන් එකෙන් හිටියෙ ඕව කන්නෙ බොන්නෙ නැතුව. දැන් නම් ඕන ජරාවක්.

    ඇත්තටම ඇලජි එකක් නැත්නම් කෑමට ගත්තා කියල වරදක් නෑ. පෝක් දිනපතා නම් ගන්න එපා. තෙල් වැඩි වෙලා කොලොස්ටරෝල් එයි. මම නම් හම්බුනොත් අර තෙල් කෑලි අයින් කරල තමයි කන්නෙ.
    mama e kale pork kapu widiyata mama merenna epaya..hebei lankawe innakota nemei..

    tawama hodin innawa .. :P
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Thel Kali kanne natnm ura kala mokatada
    මට අප්පිරියයි ඒව ජර බර ගාල හැපෙද්දි. :confused: මානසික අවුල් තමයි ඉතින්
    mama e kale pork kapu widiyata mama merenna epaya..hebei lankawe innakota nemei..

    tawama hodin innawa .. :P

    මම නම් එහෙමම කන්නෙ නෑ පෝක්. කුකුල තමයි ඉතින් ජාතික ආහාරය :rofl:
     
    • Like
    Reactions: ChamaraGL

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මට අප්පිරියයි ඒව ජර බර ගාල හැපෙද්දි. :confused: මානසික අවුල් තමයි ඉතින්
    Adeeh ehemath seen ekk da. Man hithuwe Thel thiye araka Meka kiyala