මන් දන්නෙ නැතුව pork කාලා බන්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,745
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    මම දන්නැතුව කාල ඇලජික් උනා. හුස්ම ගන්න බැරි උනා තව පොඩ්ඩෙන් මැරෙනව 🥴 . හිතුවෙ නැ ඇලජික් වෙයි කියල
     
    • Like
    Reactions: dbug

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    මම දන්නැතුව කාල ඇලජික් උනා. හුස්ම ගන්න බැරි උනා තව පොඩ්ඩෙන් මැරෙනව 🥴 . හිතුවෙ නැ ඇලජික් වෙයි කියල
    ශයි තම්බයියා
     
    • Like
    Reactions: Nidarshana_k

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    බාබකිව් එකක් ගෙනාව පෝක් රිබ් එකක්. ඒ මගුලෙ හම කන්න බෑ. පට්ට හයියයි. දත් කැඩෙනවා එක කද්දී. පූසට දුන්නා හම... :(
     
    • Like
    Reactions: Nidarshana_k

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Adeeh ehemath seen ekk da. Man hithuwe Thel thiye araka Meka kiyala

    එක පාරක් බැටලු මස් කාල ඇලජි උනා. හොස්පිටල් ගිහින් Injection ගහන්නත් උනා. ඊටපස්සෙ නම් හොයල බලන්නෙ නැතුව තැන තැනින් නොකා ගෙදරින් විතරක් කන්න පුරුදු උනා :rofl:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,044
    8,301
    113
    Chilaw
    ඕවා කෑවට අවුලක් නෑ allergy නැත්තම්.

    ඒත් මේ කාලේ පොඩ්ඩක් පරිස්සමින්, හැම තැනම ලෙඩ සත්තුන්ට. ලක්ශ ගනන් පාඩු කාලා ඉන්නේ මිනිස්සු කුරුනැගල පැත්තේ. සත්තු මැරෙනවා ඉවරයක් නැතුව
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    මට අප්පිරියයි ඒව ජර බර ගාල හැපෙද්දි. :confused: මානසික අවුල් තමයි ඉතින්


    මම නම් එහෙමම කන්නෙ නෑ පෝක්. කුකුල තමයි ඉතින් ජාතික ආහාරය :rofl:
    Mutton kanawada ewa api sure karala tora ganne kohomada, wahu pataw ge mas kawalan kranawa neda owata
     
    • Like
    Reactions: Nidarshana_k