මන් දැන් බැඳලා......🙊⚡😍

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මම දැන් කසාද බැදලා ඉන්නෙ.😀❤️

    තාම කසාද බැදලා නැති එළකිරිවාසීන්ට කසාද බැදපු එකෙක්ගෙ ජීවිතේ ගැන මොනව හරි ප්‍රශ්න තියෙනව නම් අහපල්ලා.

    දැන් මටත් සෑහෙන්න හොද එක්ස්පීරියන්ස් තියෙනවා කසාද ජීවිතේ ගැන.🤗

    ඕනම දෙයක් ගැන අහන්න.👌

    තව එකෙකුට බලල දෙයක් ඉගෙන ගන්න විදිහට ත්‍රෙඩ් එක යනව නම් හොදයි.
    ඒ නිසා අනවශ්‍ය විහිලු නැතුව ඕනම දේක ඇත්ත කතා කරමු.

    අපේ කසාද බැදපු අනිත් අයියලාත් උදව් කරයි. මොකද එක එක අයගෙ කසාද ජීවිතේ අත්දැකීම් වෙනස්නෙ.

    එහෙනම් ජයවේවා.....🎈
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඔබතුමා කසාද බැදලා කොච්චර කල්ද? වයිෆ්ගෙ හැසිරීම් රටාවයි, ලෙන්ගතුකමයි මුල් කාලෙ විදිහටම තියෙනවද බැදපු අලුත තිබුණා වගේම? නැත්නම් ඒකෙ වෙනසක් තේරෙනවද ඉස්සරට වඩා?

    තනිකඩ එළකිරිවාසීන්ගේ සිත් තුළ හුදී ජන පහන් සංවේගය ඇතිකරනුවස් මෙම පැනය අසන ලදී.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මම දැන් කසාද බැදලා ඉන්නෙ.😀❤️

    තාම කසාද බැදලා නැති එළකිරිවාසීන්ට කසාද බැදපු එකෙක්ගෙ ජීවිතේ ගැන මොනව හරි ප්‍රශ්න තියෙනව නම් අහපල්ලා.

    දැන් මටත් සෑහෙන්න හොද එක්ස්පීරියන්ස් තියෙනවා කසාද ජීවිතේ ගැන.🤗

    ඕනම දෙයක් ගැන අහන්න.👌

    තව එකෙකුට බලල දෙයක් ඉගෙන ගන්න විදිහට ත්‍රෙඩ් එක යනව නම් හොදයි.
    ඒ නිසා අනවශ්‍ය විහිලු නැතුව ඕනම දේක ඇත්ත කතා කරමු.

    අපේ කසාද බැදපු අනිත් අයියලාත් උදව් කරයි. මොකද එක එක අයගෙ කසාද ජීවිතේ අත්දැකීම් වෙනස්නෙ.

    එහෙනම් ජයවේවා.....🎈
    වයිෆ්ගේ ෆොටෝ එකක් නැතුව ප්‍රශ්න අහන්න බෑ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    එතුමා බැදලනෙ ඉන්නෙ :confused:
    බොරුවක් ඔය. වයස 60 පැන්නට තාම බැඳලා නැහැ. තනියෙම Cycle එකේ ට්‍රිප් යන්නේ. බැඳලා නම් මෙලහකට ගෑණි බෙල්ල අනිත් පැත්තට හරවලා.... :confused2:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    කාලයේ පස්සට යන්න ලැබුණොත් බඳිනවද නැද්ද :p
    Whats-happened-happened.-Which-is-an-expression-of-faith-in-the-mechanics-of-the-world.-Its-not-an-excuse-to-do-nothing.jpg