මල ඉලවු ආදරය

donkey son

Active member
  • Jun 25, 2016
    87
    42
    28
    පොඩි දෙයක් තියෙනවා ආදරේට තමාගේ ආගම බලපානවද? කියන එක එහෙම උන කියල කොල්ලා හෝ කෙල්ලව ඇත අරින එක හොදද? මේක මට තියෙන ප්‍රශ්නයක්..:oo: කියල තියෙන එක නම් ඇත්ත...;)
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    පොඩි දෙයක් තියෙනවා ආදරේට තමාගේ ආගම බලපානවද? කියන එක එහෙම උන කියල කොල්ලා හෝ කෙල්ලව ඇත අරින එක හොදද? මේක මට තියෙන ප්‍රශ්නයක්..:oo: කියල තියෙන එක නම් ඇත්ත...;)
    ඕක ගොඩක් බලපාන්නේ කෙල්ල /කොල්ලා මුස්ලිම් නම් විතරයි, මොකද මුස්ලිම් ආගමේ විතරයි බැදපුවාම අනිත් කෙනත් මුස්ලිම් ආගමට හැරෙන්න ඕන, අනිත් කිසි ආගමකවත් බල කරන්නේ නෑ . බල කරලා කෙල්ල/කොල්ලා එන්න අකමැති නැතිනම් එක අවුලකුත් නෑ ;)
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    meka nam matath adalai bro...dannam tika tika hitha hadagena issarahata yanawa...
    සමහරු කසාද බඳිනකං සතා අඳුර ගන්නෙ නෑ. සතා අඳුරන්නෙ නැතිව බැඳ ගත්තාම තමයි කරපු ගොං කන් තේරෙන්නේ..

    "හදිසියේ විවාහවන්නා නිවිසැනසිල්ලේ පසුතැවේ" 100% ඇත්ත..
     

    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    සමහරු කසාද බඳිනකං සතා අඳුර ගන්නෙ නෑ. සතා අඳුරන්නෙ නැතිව බැඳ ගත්තාම තමයි කරපු ගොං කන් තේරෙන්නේ..

    "හදිසියේ විවාහවන්නා නිවිසැනසිල්ලේ පසුතැවේ" 100% ඇත්ත..

    :yes::yes::yes::yes:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    හදිසියේ විවාහවන්නා නිවිසැනසිල්ලේ පසුතැවේ :oo::oo:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Thanks for sharing machan.

    කතාව ඇත්ත. මොකද ඉතින් තමන්ට නොගැලපෙන කෙනෙක් එක්ක ගිහින් හරියන්නෙ නෑ නේ.
    බහුතරයක් උන්ට කෙලවෙන්නේ ඔය නවකතාවලයි චිත්‍රපට වලයි තියෙන ආදර කතා වලට තමන්ගේ ජිවිතේ අනුරුප කරගන්න ගිහින් තමයි.

    ජිවිතේ කියන්නේ සුන්දර දෙයක් නෙවෙයි. ඒ වගේම ආදරේ, විව්හාහය කියන්නේ contract එකක් කියලා දන්නේ ටික දෙනයි නමුත් එක තමයි ඇත්ත.

    කෙනෙක් ආදරේ කරන්න, විවහ වෙන්න කියල ම නියමයක් නෑ. සමාජේ අනිත් එවුන් ආදරේ කරනකොට මොකෙක් හරි හොයාගෙන ආදරේ කරනවා. ලෝක සිරිතට විවාහ වෙනවා. අන්තිමට බඩුම තමයි.

    එක නිසා ගැලපෙන කෙනෙක් හිටිය නම් ඉතින් හොඳයි එහෙම නැත්තන් තනියෙන් හිටපන්. ඒකඊට වඩා හොඳයි නොගලපන දෙයක් කරගහගන්නවට වඩා.