මන් දැන් බැඳලා......🙊⚡😍

SK29

Well-known member
  • Apr 14, 2017
    7,182
    8,544
    113
    pdshan

    1) උබල දෙන්නා කපල් එකක් විදියට ආතල් එකට/ entertainment එකට/ relax වෙන්න මොනවාද කරන්නෙ? කපල් එක විතරක් කරන දේවල්.
    • sex කරනවා, එකට wash දානවා, නිදා ගන්නවා
    • උයනවා
    • movies බලන්න යනවා, Netflix බලනවා
    • ට්‍රිප් යනවා
    • shopping කරනවා
    මේ වගේ දේවල් හැරුනම වෙන මොනවාද කරන්නෙ?

    2) එක්කෙනෙක් sex කරන්න ගිහිල්ල අනිත් කෙනා අද බෑ කියපු දවස් තියෙනවාද? උබ එහෙම බෑ කියපු දවසට wife අවුල් ගියාද?
     
    Last edited:
    • Like
    Reactions: pdshan

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මම දැන් කසාද බැදලා ඉන්නෙ.😀❤️

    තාම කසාද බැදලා නැති එළකිරිවාසීන්ට කසාද බැදපු එකෙක්ගෙ ජීවිතේ ගැන මොනව හරි ප්‍රශ්න තියෙනව නම් අහපල්ලා.

    දැන් මටත් සෑහෙන්න හොද එක්ස්පීරියන්ස් තියෙනවා කසාද ජීවිතේ ගැන.🤗

    ඕනම දෙයක් ගැන අහන්න.👌

    තව එකෙකුට බලල දෙයක් ඉගෙන ගන්න විදිහට ත්‍රෙඩ් එක යනව නම් හොදයි.
    ඒ නිසා අනවශ්‍ය විහිලු නැතුව ඕනම දේක ඇත්ත කතා කරමු.

    අපේ කසාද බැදපු අනිත් අයියලාත් උදව් කරයි. මොකද එක එක අයගෙ කසාද ජීවිතේ අත්දැකීම් වෙනස්නෙ.

    එහෙනම් ජයවේවා.....🎈
    uba kohenda set karagatte?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Wife ව Orgasm කරලා තියනවාද?
    බබත් එක්කද නිදා ගන්නේ?
    බබා මග ඇරලා sex කරන්න සෙට් වෙන්නේ කොහොමද?
    දෙමව්පියන් එක්කද ඉන්නේ?
     
    • Like
    Reactions: pdshan

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    pdshan

    1) උබල දෙන්නා කපල් එකක් විදියට ආතල් එකට/ entertainment එකට/ relax වෙන්න මොනවාද කරන්නෙ? කපල් එක විතරක් කරන දේවල්.
    • sex කරනවා, එකට wash දානවා, නිදා ගන්නවා
    • උයනවා
    • movies බලන්න යනවා, Netflix බලනවා
    • ට්‍රිප් යනවා
    • shopping කරනවා
    මේ වගේ දේවල් හැරුනම වෙන මොනවාද කරන්නෙ?

    2) එක්කෙනෙක් sex කරන්න ගිහිල්ල අනිත් කෙනා අද බෑ කියපු දවස් තියෙනවාද? උබ එහෙම බෑ කියපු දවසට wife අවුල් ගියාද?
    1. ඔය කියල තියෙන ටික තමයි වැඩිපුරම කරන්නෙ. මෑතක නම් ට්‍රිප් ගියෙත් නෑ කොවිඩ් නිසා. ළග පාතට පොඩ්ඩක් ඇවිදින්න යනවා... බැඩ්මින්ටන් සෙල්ලම් කරනවා.

    2. මන් තමයි පටන්ගන්නෙ. මෙන්සස් දවස්වලට කොහොමත් එයා කැමති නෑ.
    අනිත් දවස්වලත් බෑ කියල තියෙනවා. ඒත් ආයත් මන් පව් කියල සෙට් වෙනවා.

    Wife ව Orgasm කරලා තියනවාද?
    බබත් එක්කද නිදා ගන්නේ?
    බබා මග ඇරලා sex කරන්න සෙට් වෙන්නේ කොහොමද?
    දෙමව්පියන් එක්කද ඉන්නේ?
    1. ඔව්.
    2. ඔව්.
    3. තාම චූටියිනෙ. එයා දොයි.😀
    4. කාලයක් ඉන්නවා කාලයක් නෑ.
    ------ Post added on Feb 25, 2022 at 10:59 PM
     
    • Love
    Reactions: SK29

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    1. ඔය කියල තියෙන ටික තමයි වැඩිපුරම කරන්නෙ. මෑතක නම් ට්‍රිප් ගියෙත් නෑ කොවිඩ් නිසා. ළග පාතට පොඩ්ඩක් ඇවිදින්න යනවා... බැඩ්මින්ටන් සෙල්ලම් කරනවා.

    2. මන් තමයි පටන්ගන්නෙ. මෙන්සස් දවස්වලට කොහොමත් එයා කැමති නෑ.
    අනිත් දවස්වලත් බෑ කියල තියෙනවා. ඒත් ආයත් මන් පව් කියල සෙට් වෙනවා.

    1. ඔව්.
    2. ඔව්.
    3. තාම චූටියිනෙ. එයා දොයි.😀
    4. කාලයක් ඉන්නවා කාලයක් නෑ.
    ------ Post added on Feb 25, 2022 at 10:59 PM
    කැමතිම පොෂිසන් එක මොකක්ද
     
    • Like
    Reactions: pdshan