මන් දැන් මලයාලම් FILM PICCEK

Dexter011

Well-known member
  • May 19, 2021
    5,527
    10,374
    113
    ඊයේ බැලුවා බන් මේ ෆිල්ම් එක...ස්ටෝරි එක වගේම ෆිල්ම් එකේ වයිබ් එකත් පට්ට...මාර ලස්සන තැන් තියෙන්නේ....ගොඩක් සීන්ස් අපේ පවුල් වල වෙන දේවල් වගේමයි...ලංකාවෙ අපේ ජීවිත වලට ගොඩක්ම සමානයි...ෆිල්ම් එක හොදට අපිත් එක්ක emotionally attach වෙනවා...Hridayam එකෙන් පටන් ගත්තේ මලයාලම් ෆිල්ම්ස් බලන්න...තාම බලනවා...

    මේක තමා මන් කියපු ෆිල්ම් එක. (Jo and Jo) පෙරේදා ආවේ HD එක.

    Download Link - (Torrent)
    https://tamilblasters.lol/index.php...evc-untouched-x265-dd51192kbps-aac-19gb-esub/

    Subtitles link - https://zoom.lk/jo-and-jo-2022-sinhala-subtitle-සිංහල-උපසිරැසි/

    Enjoy your weekend. 😍
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921

    කේරලේ තමයි සින්හල උන්ට culture එක ලගින්ම සමාන. ෆිල්ම් ලිස්ට් එකක් දාපන්කො. මාත් කීපයක් බැලුවා
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    බලන ගමන් ඉන්නේ ..මේ කෙල්ල සුපිරි බන්

    1655017009008.png

    Hoda romantic film ekak kypn kella ekka balanna
    https://www.imdb.com/title/tt11375428/
    ------ Post added on Jun 12, 2022 at 12:30 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ඔව්ව බලන්න එපා සින්හල සබ් එක්ක උන් විකෘති කරනව අදහස. ගොඩක් වෙලාවට මලයාලම් කන්නඩ හින්දි දෙමළ ම්ව් බාසාව වගේ යූස් කරන උන් ඉන්ග්‍රිස් සබ් එක හදන්න්නෙ උන් එහෙමට චොර කරනව අඩුයි. සින්හල එක හදන්නෙ ගොඩක් වෙලාවට ඉන්ග්‍රීසි එක බලාගෙන එතකොට කැත වෙනව වැඩී.
     
    • Like
    Reactions: PHBhagya

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඔව්ව බලන්න එපා සින්හල සබ් එක්ක උන් විකෘති කරනව අදහස. ගොඩක් වෙලාවට මලයාලම් කන්නඩ හින්දි දෙමළ ම්ව් බාසාව වගේ යූස් කරන උන් ඉන්ග්‍රිස් සබ් එක හදන්න්නෙ උන් එහෙමට චොර කරනව අඩුයි. සින්හල එක හදන්නෙ ගොඩක් වෙලාවට ඉන්ග්‍රීසි එක බලාගෙන එතකොට කැත වෙනව වැඩී.
    ow ban..100% agreed
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කෝමත් කේරළයේ පරිසරය ශ්‍රී ලංකාවේ පරිසරයට සමානයි!
    මම හිතන්නේ සිංහල සංස්කෘතියයි, මලයාලි සංස්කෘතියයි
    ඒ කලේ ඉඳලම මිත්‍රත්වයකින් කටයුතු කළා.
    චෝල ආක්‍රමණ වලදී
    අපිට පාණ්ඩ්‍ය රජවරු එහෙම උදව් කරලා තියෙනවා!
    සිංහල භාෂාවට ඉන්දු-ආර්ය ප්‍රභවයක් තියෙනවයි කිව්වට,
    සිංහල අකුරු වල හැඩයට මලයාලි අකුරු වල බලපෑමක් තියෙනවත් ඇති!
    පුළුවන් නම් ඉන්ටනෙට් එකෙන් මලයාලි අකුරු සහ ශබ්ද බලල
    කැමති අදහසක් ගන්න!
    කේරළයේ තියෙන පෙරහැර වගේ ඒවට අලි එහෙමත් යොදාගන්නවා!
    සිංහල පෙරහර සංස්කෘතියට අලියව යෝදාගත්තෙත් ඒ නිසාද දන්නැහැ!
    මේ ගැන දන්න කෙනෙක් ඉන්නව නම් මාව නිවැරදි කරන්න!

    කොටින්ම දකුණු ඉන්දියාව කියන්නෙම වෙනම vibe එකක්!
    මම ඒ films බලන කෙනෙක් නෙවෙයි,
    ඒත් මලයාලි, තෙලිඟු, දෙමළ film actress ලා
    මාර ලස්සනයි, කියලයි මට නම් හිතෙන්නේ!
    :love2::love2::love2::love2::love2::love2::love2::love2::love2: