මලර් රගපෑමක් නෙද කරන්නේ මතක නෑ වගේ අන්තිමටම ඒක නේද කියන්නේ වෙඩින් එකට ඇවිත්![]()
මලර් රගපෑමක් නෙද කරන්නේ මතක නෑ වගේ අන්තිමටම ඒක නේද කියන්නේ වෙඩින් එකට ඇවිත්![]()
අල මල්ලි;20385068 said:එහෙම නෙවෙයි නේද මචන්.. ජෝර්ජ්ගෙ වෙඩින් එකට එනකොට මලර්ට මතකය ආපහු ඇවිල්ල තිබුනේ.. ඒක නිසා තමයි වෙඩින් එකේදී Arivazhagan කියන්නේ ජෝර්ජ්ට කියන්න තිබුනනේ කියල.


නැහැ ඔක මචන් මෙහෙමත් තිබුනා ඉන්දියානු වෙබ් අඩවිවල මලර් ඇත්තටම මතක නැතුව යන්වා නමුත් පස්සේ මතකේ එනවා
රගපැමක් නම් මලර් ඔක ඇයි කිව්වේ නැහැ කිය්ලා ඇහුවාම එයාගේ සැමියා මලර්කියන්නේ දැන් එක කියන්න ඔනැ නැහැ කියලයි. රග පැමක් නම් කොහොමත් කියන්න එකක් නැහැ
වෙඩින් එකට ආවේ ඇයි ද කියන එක ප්‍රශ්නයක් නමුත් ඔහු සතුටින්ද කියලා බලන්න වෙන්න ඇති

