Exam ඉවර වෙලා ගන්න බැරි උන ගේම් ටික කොනක ඉදන් ගහන්නම් කියලා හිටියා. දැන් pc එක on කරන්නදත් හිතෙන්නේ නෑ. ගේම් දැක්කත් අප්පිරියයි. අද චරනේ ගිය film එකේ භාගයක් බැලුවා ඒකත් කම්මැලි වෙලා නිදාගන්න ගියා. 
මට මොකක් වෙලාද කියලා හිතාගන්න බෑ. මේ තත්වේ නැති කරගන්න දෙයක් කියන්න
මට මොකක් වෙලාද කියලා හිතාගන්න බෑ. මේ තත්වේ නැති කරගන්න දෙයක් කියන්න