මන් දිහා හිරිකිත විදියට බැලුවා!

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    IIEc8zG.jpg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දැන් උබ උන් දිහා මිනීමරුවෝ දිහා බලන විදියට බලපන් :yes:

    කතා කරකර පෙන්නපන් මහා පාරේ මැරෙන උන්ගේ මළමිනී ටික.. කන්න නැතුව බෙල්ලේ වැල දාගන්න උන්ගේ නිවුස් ටික.. බඩගින්න දරාගන්න බැරුව ළමයි එක්ක ලිඳට, වැවට පයින මිනිස්සුන්ගේ නිවුස් පෙන්නපන්

    තෙල් පෝලිම් ටිකයි ගෑස් පෝලිම් ටිකත් පෙන්නපන්.. පෝර ටිකට ඇරලා වගාවට හුකපු නිවුස් ටිකත් පෙන්නපන්
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    JVP උන් උපතින්ම හරිම කුහකයි. අනිත් උන්ට ඉරිසියා කරනවා. :yes:
    :yes::yes:
    බයියො අඩුවට තෙල් ගහන් කාලා ඇඳලා ඉන්නකොට දරාගන්න බැරුව හිටියේ. දැන් උන් පෝලිම් ගානේ වේලෙනවා දකිනකොට පට්ටම සතුටුයි.
     
    • Haha
    Reactions: Xi Jinping

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    මන් දිහා හිරිකිත විදියට බැලුවා!

    අනුරට ඡන්දෙ දුන්නා කිව්වම ඔෆිස් එකේ උන් මන් දිහා හිරිකිත විදියට බැලුවා.
    මං අහන්නේ තාමත් මං වැරදියිද?
     
    • Sad
    Reactions: Sabren

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,093
    1
    61,300
    113
    Mother Earth
    :yes::yes:
    බයියො අඩුවට තෙල් ගහන් කාලා ඇඳලා ඉන්නකොට දරාගන්න බැරුව හිටියේ. දැන් උන් පෝලිම් ගානේ වේලෙනවා දකිනකොට පට්ටම සතුටුයි.
    ඇයි උබ හුජ්ජ වලින්ද බන් දුවන්නෙ ? හූ හූ අපි නිසා ජෙප්පොයි, ගූපීනුයි පෝලිමේ ඉන්නවනේ. අපිටත් හරිම සතුටුයි. :D