අනුරට ඡන්දෙ දුන්නා කිව්වම ඔෆිස් එකේ උන් මන් දිහා හිරිකිත විදියට බැලුවා. මොකද බන් මන් කරන්නේ?




අනුරට ඡන්දෙ දුන්නා කිව්වම ඔෆිස් එකේ උන් මන් දිහා හිරිකිත විදියට බැලුවා. මොකද බන් මන් කරන්නේ?





චන්දය කියන්නේ තොගේ පෞද්ගලික දෙයක් යකෝ.. කියව කියව යන්නෙපාඅනුරට ඡන්දෙ දුන්නා කිව්වම
JVP උන් උපතින්ම හරිම කුහකයි. අනිත් උන්ට ඉරිසියා කරනවා.![]()


මං අහන්නේ තාමත් මං වැරදියිද?මන් දිහා හිරිකිත විදියට බැලුවා!
අනුරට ඡන්දෙ දුන්නා කිව්වම ඔෆිස් එකේ උන් මන් දිහා හිරිකිත විදියට බැලුවා.
ඇයි උබ හුජ්ජ වලින්ද බන් දුවන්නෙ ? හූ හූ අපි නිසා ජෙප්පොයි, ගූපීනුයි පෝලිමේ ඉන්නවනේ. අපිටත් හරිම සතුටුයි.
බයියො අඩුවට තෙල් ගහන් කාලා ඇඳලා ඉන්නකොට දරාගන්න බැරුව හිටියේ. දැන් උන් පෝලිම් ගානේ වේලෙනවා දකිනකොට පට්ටම සතුටුයි.
