මන් මැරෙන්න යන්නෙ

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,015
    6,800
    113
    Earth
    මට මේ නිකන් නෝටිස් වුන එකක් අහන්නේ. ඔන්න ඔය මගුල් ලෙඩේ හැදෙන්නේ එක්කෝ වැඩිපුර ඉගෙනගත්ත එහෙම නැත්තන් වැඩියෙන් මොලේ තියෙන ඩයල් වලට නේද? අමු මෝඩයින්ට හැදෙන්නේ නෑ නේද ? :rolleyes:
    ඕක හැදෙන්නෙ ලේසියෙන් brain wash වෙන උන්ට..උන් එළියෙ තියන හැම මගුලම උන්ගෙ System එකට දාගන්නවා..කිසිම ප්‍රතිරෝධයක් නෑ....ඔහොම එකෙක්ව අල්ලගෙන ADHD දවසෙන් හැදෙව්වැකි.. ඊගාව දවසෙ ඉඳන් ඌට ADHD. අනිත් සෙට් එක තමයි හෙන තග් සීන් එකේ ඉන්නෙ හැබැයි හිතේ මෙලෝ හයියක් නෑ. පොඩ්ඩ ඇත්තන් වැටෙන උන්. ඔහොම ලෙඩ තියනව කියන උන්ව පොඩ්ඩක් ඇනලයිස් කරල බලප්න්කො උන් හැමදේම කර්මයට භාර දීල ඉන්නෙ ගොඩක් වෙලාවට..තව හැමදේටම excuses ගේනව හැබැයි උගෙ වරදක් පිළිගන් නෑ.. කොටින්ම කිව්වොත් ඉගේ ජීවිතෙ ගැන ownership එකක් ගන් නෑ.. උන් මොකක් හරි ලෙඩකට ඒක භාරදීල අනේ අනේ ගගා ඉන්නවා..
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    1926 - National Mental Health Helpline is dedicated to providing 24/7, free and confidential support by phone and text message
     
    • Like
    Reactions: Fiona Dabare

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    මට මේ නිකන් නෝටිස් වුන එකක් අහන්නේ. ඔන්න ඔය මගුල් ලෙඩේ හැදෙන්නේ එක්කෝ වැඩිපුර ඉගෙනගත්ත එහෙම නැත්තන් වැඩියෙන් මොලේ තියෙන ඩයල් වලට නේද? අමු මෝඩයින්ට හැදෙන්නේ නෑ නේද ? :rolleyes:
    life eke main needs okkoma fullfill wela eeta eha dewal walata worry wenna patan gannakota..

    ekai western rich ratawala mental issues godak wadi Africa wage thama hariyata kanna bonnath struggle karana minissu inna ratawalata wada..
     
    • Wow
    Reactions: techhelpme

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    මම දන්න එකෙක් ඉන්නවා මෙහෙ මාත් එක්ක එකට වැඩ වලදී හම්බ වෙනවා. ඌට හැම දේකටම හේතු තියෙනවා,

    උගේ අතින් වෙන කිසිම වරදක් පිළිගන්න කැමති නෑ,

    විශ්වයෙන් හයිවේ එකේ ධ්‍රයිව් කරද්දී, ඌ වටේටම බයිනව නීති හදනවා අලුතින්..

    මෙව්වා මානසික ලෙඩ ද කියන්න දන්නේ නෑ හැබැයි ඌ තරම් නිවැරදි එකෙක් මේ ලෝකෙම නෑ වගේ ඉන්නේ...🤌
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,020
    27,678
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම නම් කියන්නේ තමන්ට ජිවත් වෙලා ඇති කියල හිතුනම මැරෙන්න විදියක් තියෙන්න ඕන.
    කොහොමත් after covid ඉපදුන සෙට් එක ලෝකේ පාලනේ කරන කාලේ වෙද්දී මේ වගේ සිස්ටම් ගෙනෙයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අන්න රාජාංගනේ තඩියත් මැරෙන්න යනවා. අවුල් ගිහිං ඉන්නේ හෙට හිරේ දායි කියල. එලිවෙනකන් විනාඩි 15න් 15ට කෝල් කරල බලන්ඩලා ඉන්නවද කියල🤔
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    අඩො ADHD වලට හොද ඩොක්ටර් කෙනෙක් කියහන්කො, කපිල රනසින්හ කියන එක හොදයිද, appointment එකක් දැම්ම but in 3 weeks
    මේ පුනරුද කාලේ උබ ABCD හදා ගත්තා ද පෝන්නයෝ 😬😬
     
    • Haha
    Reactions: Thiefx

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඕක හැදෙන්නෙ ලේසියෙන් brain wash වෙන උන්ට..උන් එළියෙ තියන හැම මගුලම උන්ගෙ System එකට දාගන්නවා..කිසිම ප්‍රතිරෝධයක් නෑ....ඔහොම එකෙක්ව අල්ලගෙන ADHD දවසෙන් හැදෙව්වැකි.. ඊගාව දවසෙ ඉඳන් ඌට ADHD. අනිත් සෙට් එක තමයි හෙන තග් සීන් එකේ ඉන්නෙ හැබැයි හිතේ මෙලෝ හයියක් නෑ. පොඩ්ඩ ඇත්තන් වැටෙන උන්. ඔහොම ලෙඩ තියනව කියන උන්ව පොඩ්ඩක් ඇනලයිස් කරල බලප්න්කො උන් හැමදේම කර්මයට භාර දීල ඉන්නෙ ගොඩක් වෙලාවට..තව හැමදේටම excuses ගේනව හැබැයි උගෙ වරදක් පිළිගන් නෑ.. කොටින්ම කිව්වොත් ඉගේ ජීවිතෙ ගැන ownership එකක් ගන් නෑ.. උන් මොකක් හරි ලෙඩකට ඒක භාරදීල අනේ අනේ ගගා ඉන්නවා..
    Dumbest thing I ever read 🤣

    visa reject una ne? 🤣😂 man nam awa bn summer ekata balala yanna
    I almost didn’t recognize u 🤣 bitch I slapped ur ego too hard isn’t it?
    ------ Post added on Apr 2, 2025 at 7:57 AM

    මේ පුනරුද කාලේ උබ ABCD හදා ගත්තා ද පෝන්නයෝ 😬😬
    සීයගෙ කාලෙ ඉදන් තියෙන්නෙ පොන්ස්
    ------ Post added on Apr 2, 2025 at 8:00 AM
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    මට මේ නිකන් නෝටිස් වුන එකක් අහන්නේ. ඔන්න ඔය මගුල් ලෙඩේ හැදෙන්නේ එක්කෝ වැඩිපුර ඉගෙනගත්ත එහෙම නැත්තන් වැඩියෙන් මොලේ තියෙන ඩයල් වලට නේද? අමු මෝඩයින්ට හැදෙන්නේ නෑ නේද ? :rolleyes:
    මොලේ වෙහෙසවල වැඩකරන උන්ට තමයි තේරෙන්නෙ ඕක තියනව කියල
    අනික ඕකුන්ගෙ අවශ්‍යථා සරලයි , කෑමටිකටයි අරක්කු ටිකටයි දවසෙ වියදම හොයාගන්න එක. ඉතින් depression හැදෙන්නෙත් නෑ.

    Tax ගෙවන්න හිත හදාගත්තද?

    යකෝ බලන් ගියාම කිරියේ බාගෙට බගයකටම ABCD තියෙනවනේ
    කක්කෝල්ඩ් කෙනෙකුට ඉන්නෙ ඔයා විතරයි 🤗
    ------ Post added on Apr 2, 2025 at 8:19 AM
     
    • Haha
    Reactions: handley

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    Dumbest thing I ever read 🤣

    I almost didn’t recognize u 🤣 bitch I slapped ur ego too hard isn’t it?
    ------ Post added on Apr 2, 2025 at 7:57 AM

    සීයගෙ කාලෙ ඉදන් තියෙන්නෙ පොන්ස්
    ------ Post added on Apr 2, 2025 at 8:00 AM
    ඒකනේ පිස්සෙක් ට කඩේ ගියේ😂
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,356
    1
    5,036
    113
    Sin-tertainment Den
    Procastination
    special illuwama tama 3 weeks walin dunne nettam 2 months inna ona -_-

    මැරෙන්න යනව කිව්වෙ clickbait, other than that, i cant seems to get anything done even a fucking simple task, for example, slt new packages came, i can switch to unlimited and save like 15000 , but last two months i was like, i will do at the end of the month, package wont change until 1st of next month anway kiyala innawa, then when month is about to end i still like i should do it, then april first boom i missed again, did this two months , and so many things like that , i dont know about ADHD i felt like i needed to get high and someone said adderall gave them super powers and when i was looking for adderall i accidently came across ADHD symptoms and feels like i might have something like that,

    i want to find out is it just procrastination or lazy or something that can be treated with a medicine
    ------ Post added on Apr 1, 2025 at 11:28 PM
    More like procrastination