මන් මේ පාර a/l කරනවා

Riduna Pumka 2.0

Active member
  • Nov 24, 2023
    216
    134
    43
    Panadura
    මේ පාර කරන්න තීරණය කලා.තව මාසයයි.s3 ක් දාගන්නවා කොහොම හරි.ඊට පස්සේ සල්ලි දුන්නොත් sliit හරි iit හරි යනවා.නැත්නම් bit එක කරනවා ucsc.ඒකෙම MIT එකත් කරනවා අරක ඉවර කරලා.
     
    • Like
    Reactions: reddeckuka

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Foundation කරලා 3 year එකක් කරන්න. 4 year degree වලට කොහොමත් C2 S1 ඉල්ලනවා. අපරාදේ කාලේ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    ඊට පස්සේ සල්ලි දුන්නොත් sliit හරි iit හරි යනවා.නැත්නම් bit එක කරනවා ucsc.ඒකෙම MIT එකත් කරනවා අරක ඉවර කරලා.
    උපාදි කඩ නෙ මේවා
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේ පාර කරන්න තීරණය කලා.තව මාසයයි.s3 ක් දාගන්නවා කොහොම හරි.ඊට පස්සේ සල්ලි දුන්නොත් sliit හරි iit හරි යනවා.නැත්නම් bit එක කරනවා ucsc.ඒකෙම MIT එකත් කරනවා අරක ඉවර කරලා.
    උබ මේවා උපාධි කඩ කියලා විරුද්ධයි නේද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,669
    113
    එකමත් එක රටක
    Mn mokakda bn karanne.skip karala 2024 liyannath hitenewa campus yanna😭.
    මෙතන පුප දිදි ඉන්නේ නැතුව A3 ක් ගන්න පාඩම් කරපං..
    ප්ලෑන් ගහන්න, පසුතැවෙන්න කාලේ කෑව කියල හම්බෙන ලබ්බක් නෑ
     
    • Sad
    Reactions: Riduna Pumka 2.0

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    මෙතන පුප දිදි ඉන්නේ නැතුව A3 ක් ගන්න පාඩම් කරපං..
    ප්ලෑන් ගහන්න, පසුතැවෙන්න කාලේ කෑව කියල හම්බෙන ලබ්බක් නෑ
    Yako uba hithanne mu aththa kiyanawa kiyala da :rofl:
     
    • Dislike
    Reactions: Riduna Pumka 2.0